පට්ට තැනක් අඩුවට...

chethana kalan

Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    (1) .මචන් Dennied , මට පරයෝ ලෙඩ දාපු වෙලාවේ උබ විතරයි එළිපිට කතාකරපු එකම එකා. එක නිසා මචන් මට උබ ගැන තියෙන්නේ ගරුත්වයක්. මම මේක ලියන්නෙත් මට එන call සහ pm නිසා.

    මට prices ගේමක් ඇත්තෙම නැහැ මචන් මට වෙනම handling back ofiz එකක් තියෙනවා. මොකද උබ මගෙන් a - z ඇහුවා system එක . මම උබට කිවුවා වෙන විදිය. මොකද උබ මගෙන් ප්‍රශ්නකරේ හරියට CID එකෙන් වගේ. තාමත් මතකයි. මම මොනවාහරි hide කරනම් උබට එක මාට්ටුවෙනවා.

    මට මෙවාහන ජපානයේ මුන් ගන්න ගණන් බලන්න පුළුවන් සියලුම විස්තර. එක නිසා මම තව කෙනෙක්ගේ business එකකට කෙලින්නේ නැහැ. මම සිංහල බවුද්දයෙක් නිසා. මම මීට වඩා අඩුවට මට දෙන්න පුළුවන්. auction වලින් සහ පිටින් ගන්න ගාන අනුව තමා ඔක්කොම තීරණය වෙන්නේ.

    මම වෙනුවෙන් කතාකර සියලුම දෙනා වෙනුවෙන් මේක ලිවුවේ.

    (2). ඔව් මචන් ජපානයේ ඉන්න 90% හම්බයෝ. සිංහල අය ඉන්නේ 10 - 15 අතර ආඩම්බරයෙන් කියන්න පුළුවන් මමත් ඉන් එක්කෙනෙක්. එත් අවංකව full transparent එකක් ඇතුව කරන්නේ මම විතරයි.


    බය වෙන්න එපා මචන් මීට වඩා අඩුවට මට දෙන්න පුළුවන්.
    :D:D:D
    :yes:

    මචං creed1 අඩො එකෙන්ම ස්තූති කේස් නැතුව හිතේ තියන එක කියපු එකට. මමත් මගේ හොද යාලුවෙක්ට නරකක් කරන් නෑ බං. ඒකයි මේ නූල දැම්මේ. හරි මචන් ඔන් මං දැන් දන්නවා උබෙත් ගාන අඩුයි කියලා, ජයවේවා හිටං මචං. මං මේ උබේ නූල් කියවන ගමන් :yes: හිතනව මං එක්ක අවුලක් නෑ කියලා :D
     
    Last edited:

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    [/B][/SIZE]
    අනුන්ගේ හුයන්නවල් වැඩක් නෑ බං.මේ එළකිරියෙම ඉන්නවා වාහන ගෙන්නන එළම කොල්ලෙක්.:yes::yes::yes:
    උගේ නූල් බැලුවම ඕන එකෙක්ට තේරෙනවා ඌ ගේම් නොගහ විනිවිදභාවයෙන් වැඩේ කරනවා කියලා.
    අනික ඌ වාහන ගේන්නේ කෙලින්ම ජපානෙන්.හොඳ සිංහල කොල්ලෙක්.උඹලා අපි වගේම නැගිටින එකෙක්..
    මේ ඌ,




    http://www.elakiri.com/forum/member.php?u=45736



    (කඩේ යෑමක් නොවේ.සිංහල බෞද්ධයෙක් ඔසවා තැබීමක් පමණි.)

    මූ එල පොර.මූට ගහන්න ආයෙ වාහන ගෙන්නන එකෙක් එලකිරියෙ නෑ.

    අනික දෙයක් ඇහුවහම පැය ගානක් උනත් අකුරින් අකුර ගානට කියල දෙන්ව
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    N♥K_forever;18641270 said:
    [/B][/SIZE]

    මූ එල පොර.මූට ගහන්න ආයෙ වාහන ගෙන්නන එකෙක් එලකිරියෙ නෑ.

    අනික දෙයක් ඇහුවහම පැය ගානක් උනත් අකුරින් අකුර ගානට කියල දෙන්ව

    මාත් දැක්කා. සෑහෙන නූල් තියනවා.. :) පට්ට විස්තර ගොඩක් තියේ..එහෙම විස්තර ගන්න පුලුවන් එකම ලොකු දෙයක්.. මං මේ නූලෙන් දැම්මේ මගේ යාලුවෙක්ගෙ වැඩක් බං :)
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මගේ ලඟම හිතවතෙක් මේ දවස්වල තිස්ස ඉන්නේ.මිචෙල් ෆොන්සේකා කියලා.
    ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක්.දන්නවද...?සජිත්ගේ කැම්පේන් එක කරන්නේ එයා..​

    මිචෙල් ෆොන්සේකා කියලා නමින් දන්නේ නැහැ මචන් . දෙකලා ඇති කට්ටියම සෙට්වෙනවා වීරවිල උදේට. විස්තර කතාකරන්න තරම් time නැහැනේ දන්නවනේ කොහොමද කියලා. busy එකේ උපරිම. එල එල support එකක් දියන් මචන්. පලවෙනි මනාපේ සජිත් අයියට දීලා දෙවැනි එක දිලිප් අයියට දෙන්න.

    11541920_10153202565425186_3685689349406182390_n.jpg


    11692576_10153205928260186_7106160067099305304_n.jpg
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    පෝරිසාදයා;18637193 said:

    suzuki wagon R stingray එකක් ගන්න ඕනෙ..
    මචන් මට තියෙන ප්‍රශ්නේ මේකෙ 650 cc නිසා 5 දෙනෙක් දාල කන්දක් නගින්න බැරි වෙයිද? තාම අලුත් නිසා ස්පයාර් පාට්ස් තියෙද? අවුරුදු 5ක් වත් ගේමක් නැතුව දිව්වැහැකිද? හදිස්සියකට ලෙඩක් ආවොත් හදා ගන්න තැනක් තියෙනවද?

    මම ම වාහන 54 ගෙනෙල්ල තියෙනවා මාස 2කට . ඔය ප්‍රශ්නය මගේ 54 දෙනාටම නැහැ. බොරුවට බයවෙන්න එපා මචන්, අපිට වඩා ජපනා දන්නවා ලංකාවේ මිනිස්සු කොහොමද කියලා. වාහනේ කිසිම අවුලක් නැහැ එත් 6 කට යන්න බැහැ ඒ අදින්නේ නැතිනිසා නෙවි CAR එකක 6ක් යන එක නීතියෙන් තහනම් නිසා.
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka

    මචං creed1 අඩො එකෙන්ම ස්තූති කේස් නැතුව හිතේ තියන එක කියපු එකට. මමත් මගේ හොද යාලුවෙක්ට නරකක් කරන් නෑ බං. ඒකයි මේ නූල දැම්මේ. හරි මචන් ඔන් මං දැන් දන්නවා උබෙත් ගාන අඩුයි කියලා, ජයවේවා හිටං මචං. මං මේ උබේ නූල් කියවන ගමන් :yes: හිතනව මං එක්ක අවුලක් නෑ කියලා :D

    මොනවා බෙදාගන්න බැරුවද බන් මහේ හිතේ කහට නැත.
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    N♥K_forever;18641270 said:
    [/B][/SIZE]

    මූ එල පොර.මූට ගහන්න ආයෙ වාහන ගෙන්නන එකෙක් එලකිරියෙ නෑ.

    අනික දෙයක් ඇහුවහම පැය ගානක් උනත් අකුරින් අකුර ගානට කියල දෙන්ව

    ස්තුතියි සහෝ..........
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මම ම වාහන 54 ගෙනෙල්ල තියෙනවා මාස 2කට . ඔය ප්‍රශ්නය මගේ 54 දෙනාටම නැහැ. බොරුවට බයවෙන්න එපා මචන්, අපිට වඩා ජපනා දන්නවා ලංකාවේ මිනිස්සු කොහොමද කියලා. වාහනේ කිසිම අවුලක් නැහැ එත් 6 කට යන්න බැහැ ඒ අදින්නේ නැතිනිසා නෙවි CAR එකක 6ක් යන එක නීතියෙන් තහනම් නිසා.
    elakiri lokkaaa
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    උයා හරීම ආදරෙයි නේ අනේ
    කිරියේ උන්ට වාහන ගන්න එක ගැනත් හිතලා :sorry:

    බොහොත් සුන්දර් :nerd: