(1) .මචන් Dennied , මට පරයෝ ලෙඩ දාපු වෙලාවේ උබ විතරයි එළිපිට කතාකරපු එකම එකා. එක නිසා මචන් මට උබ ගැන තියෙන්නේ ගරුත්වයක්. මම මේක ලියන්නෙත් මට එන call සහ pm නිසා.
මට prices ගේමක් ඇත්තෙම නැහැ මචන් මට වෙනම handling back ofiz එකක් තියෙනවා. මොකද උබ මගෙන් a - z ඇහුවා system එක . මම උබට කිවුවා වෙන විදිය. මොකද උබ මගෙන් ප්රශ්නකරේ හරියට CID එකෙන් වගේ. තාමත් මතකයි. මම මොනවාහරි hide කරනම් උබට එක මාට්ටුවෙනවා.
මට මෙවාහන ජපානයේ මුන් ගන්න ගණන් බලන්න පුළුවන් සියලුම විස්තර. එක නිසා මම තව කෙනෙක්ගේ business එකකට කෙලින්නේ නැහැ. මම සිංහල බවුද්දයෙක් නිසා. මම මීට වඩා අඩුවට මට දෙන්න පුළුවන්. auction වලින් සහ පිටින් ගන්න ගාන අනුව තමා ඔක්කොම තීරණය වෙන්නේ.
මම වෙනුවෙන් කතාකර සියලුම දෙනා වෙනුවෙන් මේක ලිවුවේ.
(2). ඔව් මචන් ජපානයේ ඉන්න 90% හම්බයෝ. සිංහල අය ඉන්නේ 10 - 15 අතර ආඩම්බරයෙන් කියන්න පුළුවන් මමත් ඉන් එක්කෙනෙක්. එත් අවංකව full transparent එකක් ඇතුව කරන්නේ මම විතරයි.
බය වෙන්න එපා මචන් මීට වඩා අඩුවට මට දෙන්න පුළුවන්.
මචං creed1 අඩො එකෙන්ම ස්තූති කේස් නැතුව හිතේ තියන එක කියපු එකට. මමත් මගේ හොද යාලුවෙක්ට නරකක් කරන් නෑ බං. ඒකයි මේ නූල දැම්මේ. හරි මචන් ඔන් මං දැන් දන්නවා උබෙත් ගාන අඩුයි කියලා, ජයවේවා හිටං මචං. මං මේ උබේ නූල් කියවන ගමන්
හිතනව මං එක්ක අවුලක් නෑ කියලා 
Last edited:
පට්ට විස්තර ගොඩක් තියේ..එහෙම විස්තර ගන්න පුලුවන් එකම ලොකු දෙයක්.. මං මේ නූලෙන් දැම්මේ මගේ යාලුවෙක්ගෙ වැඩක් බං

