අනේ මචන් බබෙක් වෙන්න එපා 
උබට මොකක් කිව්වත් බැ නේ බන්
job එකක් කරන්න බැ, යාලුවෙක් දෙන්නෙක් ආශ්රය කරන්න බැ, උබේ හිත උබට control කරගන්න බැ, අඩුම ගානේ කොන්ඩේ රැවුල කපලා ලස්සනට ඉන්නත් බැනේ උබට. හිතපන් උබ උබ ගැන මෙහෙම දුක් වෙනවා නම් උබේ අම්මා එයාගේ එකම පුතා ගැන කොහොම දුක් වෙනවා ඇත්ද? 
ගෙදරටම වෙලා හිටියාම කිසිම ප්රගතියක් ලබන්න බැ මචන්. බැහැපන් සමාජෙට. උබව ආශ්රය කරන්නත් කැමති උන් අනිවා ඉන්නවා. උන් එක්ක සෙට් වෙයන්. 

මුලින්ම කොන්ඩේ රැවුල එහෙම කපලා ලස්සනට ඉදපන්. අපි මොකෙක්ටවත් ගේ එහා පැත්තේ job ලබන්නේ නැ. එක නිසා පොඩ්ඩක් දුර උනත් කමක් නැ ජොබක් හොයාගනින්. ජොබට යන අතරමගදී හොද කෑල්ලකුත් talk කරපන්
ඊට පස්සේ නිකන්ම උබට fun life එකක් ලැබෙයි.
බැ බැ කියලා හිතුවොත් ලොවෙත් බෑම තමයි කොල්ලෝ. බැහැපන් සමාජෙට. හොයාගනින් ජොබක්. එතකොට උබේ ඔය ප්රශ්න වලින් 75% වගේ eventually solve වෙයි.. ජය වේවා..

උබට මොකක් කිව්වත් බැ නේ බන්
job එකක් කරන්න බැ, යාලුවෙක් දෙන්නෙක් ආශ්රය කරන්න බැ, උබේ හිත උබට control කරගන්න බැ, අඩුම ගානේ කොන්ඩේ රැවුල කපලා ලස්සනට ඉන්නත් බැනේ උබට. හිතපන් උබ උබ ගැන මෙහෙම දුක් වෙනවා නම් උබේ අම්මා එයාගේ එකම පුතා ගැන කොහොම දුක් වෙනවා ඇත්ද? 
ගෙදරටම වෙලා හිටියාම කිසිම ප්රගතියක් ලබන්න බැ මචන්. බැහැපන් සමාජෙට. උබව ආශ්රය කරන්නත් කැමති උන් අනිවා ඉන්නවා. උන් එක්ක සෙට් වෙයන්. 

මුලින්ම කොන්ඩේ රැවුල එහෙම කපලා ලස්සනට ඉදපන්. අපි මොකෙක්ටවත් ගේ එහා පැත්තේ job ලබන්නේ නැ. එක නිසා පොඩ්ඩක් දුර උනත් කමක් නැ ජොබක් හොයාගනින්. ජොබට යන අතරමගදී හොද කෑල්ලකුත් talk කරපන්
ඊට පස්සේ නිකන්ම උබට fun life එකක් ලැබෙයි. බැ බැ කියලා හිතුවොත් ලොවෙත් බෑම තමයි කොල්ලෝ. බැහැපන් සමාජෙට. හොයාගනින් ජොබක්. එතකොට උබේ ඔය ප්රශ්න වලින් 75% වගේ eventually solve වෙයි.. ජය වේවා..
හැමෝම ඉපදෙන්නේ මොකක් වත් නැතුව නමුත් කොටසක් සාර්ථක වෙනවා, කොටසක් අසාර්ථක වෙනවා. ගොඩක් මිනිස්සු සාර්ථක වෙන්නේ දෙමව්පියන්ගේ සල්ලි වලින් නෙවෙයි, තමන් හම්බ කරගත්ත සල්ලි වලින්, තමන්ගේ උත්සහායෙන්. අවසානයක් දකින්නත් ආරම්හයක් තියෙන්න ඕනේ. ආරම්හයක් තියෙන්න කොහේන් හරි පටන් ගන්න ඕනේ. ඒක නිසා කොහේන් හරි, අදම ඉදලා පටන් ගන්න අනාගතය හදාගන්න. මොකක් වත් නොකර ඉන්න එපා, එහෙම වුනොත් හැමදාම එකම තැන පල්වෙන එකයි වෙන්නේ, අවට බලන්න, හැමෝම තමන්ව පාස් කරගෙන යනවා, හැමෝම degree ගහනවා, රට යනවා, බදිනවා, ගෙවල් ගන්නවා, ඉඩම් ගන්නවා, වැඩි වෙලා දානමානත් දෙනවා. ඒ මිනිස්සු ඒවා කරන්නේ කොහේන් හරි පටන් ගත්ත නිසයි, ඒක නිසා මොකක් හරි කමක් නෑ ,අදම ඉදලා කරන දෙයක් පටන් ගන්න, ඒක අතහරින්න එපා, දිගටම කරන්න සාර්ථකත්වයක් දකින කම්.
rawla ada trim kara. eth mata loku feeling ekak naa machnla. 
දාගෙන බලපන්.