පට්ට දුකයි මචංලා

Status
Not open for further replies.

DamN DoG

Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    අනේ මචන් බබෙක් වෙන්න එපා :angry::angry: උබට මොකක් කිව්වත් බැ නේ බන් :dull: job එකක් කරන්න බැ, යාලුවෙක් දෙන්නෙක් ආශ්‍රය කරන්න බැ, උබේ හිත උබට control කරගන්න බැ, අඩුම ගානේ කොන්ඩේ රැවුල කපලා ලස්සනට ඉන්නත් බැනේ උබට. හිතපන් උබ උබ ගැන මෙහෙම දුක් වෙනවා නම් උබේ අම්මා එයාගේ එකම පුතා ගැන කොහොම දුක් වෙනවා ඇත්ද? :yes::yes: ගෙදරටම වෙලා හිටියාම කිසිම ප්‍රගතියක් ලබන්න බැ මචන්. බැහැපන් සමාජෙට. උබව ආශ්‍රය කරන්නත් කැමති උන් අනිවා ඉන්නවා. උන් එක්ක සෙට් වෙයන්. :D:D

    මුලින්ම කොන්ඩේ රැවුල එහෙම කපලා ලස්සනට ඉදපන්. අපි මොකෙක්ටවත් ගේ එහා පැත්තේ job ලබන්නේ නැ. එක නිසා පොඩ්ඩක් දුර උනත් කමක් නැ ජොබක් හොයාගනින්. ජොබට යන අතරමගදී හොද කෑල්ලකුත් talk කරපන් :love: ඊට පස්සේ නිකන්ම උබට fun life එකක් ලැබෙයි.

    බැ බැ කියලා හිතුවොත් ලොවෙත් බෑම තමයි කොල්ලෝ. බැහැපන් සමාජෙට. හොයාගනින් ජොබක්. එතකොට උබේ ඔය ප්‍රශ්න වලින් 75% වගේ eventually solve වෙයි.. ජය වේවා..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,281
    1
    13,172
    113
    Gotham City
    මෙහෙමයි මචං .උඹ එක තැනකදී සෝෂල් නෙට්වර්ක් එකක් ගැන කිව්වා නේ ? උඹ එව්වයේ නැහැ මොකද උඹට යාළුවන් සතුටෙන් ඉන්න්වා දැක්කාහම උඹ ගැන දුක හිතෙනවා කියලා .මචං මම එකක් කියන්නම් .ඔය ෆේස්බුක් වගේ එව්වයේ ෆොටෝඅ දාලා ස්ටේටස් දාලා අප්ලෝඩ් කර කර පෝෂ් වෙන්න සහ තමන් හෙන සෝෂල් පොර කියලා පෙන්නන්න හදන එකෙක්වත් සන්තෝසෙන් නෙමේ ඉන්නේ .ඔක්කෝම වගේ කරන්නේ බොරුව .මම මේ එළකිරියෙම ත්‍රෙඩ් එකක් දැම්ම එක වීඩියෝ එකක් ගැන .ඒ වීඩියෝ එකේ තිබ්බේ ඔය ෆේස්බුක් වල ඉන්න එවුන්ගේ යථාර්තය ගැන .මමත් ඔය උඹ ඉන්නවා වගේම කාලයක් හිටියා .උඹ මම විතරක් නෙමේ අපේ රටේ අති බහුතරය තරුණ පරපුරේ තත්වය ඕක තමා .උඹට මම උපදෙසක් දෙන්නම් .ඒ තමා මචං මුලින්ම රැවුලයි කොණ්ඩෙයි කපලා මනුස්ස පාටට වරෙන් .එතකොට කණ්ණාඩියකින් උඹ මූණ බලනකොට උඹට පොඩි කික් එකක් එනවා .උඹේ ලස්සන දකින්න පුරුදුවෙයන් මුලින්ම .ඊට පස්සේ පොඩි ජොබ් එකක් හොයාගනින් .පඩිය කීයක් උනත් කමක් නැහැ .මොකද එතකොට උඹට උඹ එක තැන ඉන්න එක නැවතෙනවා .ඔය එකම තැන ඉන්න එකත් එක අවුලක් .ඔලේවල් ,ඒලවල් ,ඇකඩමික් කොලිෆිකේෂන් තියෙන උන්ව විතරක්ම ජොබ් වලට ගන්නවා කියලා කොහේවත් නීතියක් නැහැ .හැමතැනම බලන්නේ ටැලන්ට් එක .වැඩිය ඕනේ නැහැ මම දැක්කා ලඟදි එක ආර්ටිකල් එකක්.එකේ තිබ්බේ ගූගල් සමාගමට ජොබ් වලට කට්ටිය ගන්නකොට ඩිග්‍රී එක GPA එක බලන්නේ නැහැ ළු .ගූගල් එකේ වැඩකරන එවුන් 14%ක්ම ඉන්නවළු කොලේජ් එකකට ගියෙ නැති .එකේන්පේනවානේ ඒ වගේ කොම්පැණි හිටන් ටැලන්ට් එකට තමා තැන දෙන්නේ .ඉතිං උඹත් මොකක් හරි උඹේ හිත ආස ෆීල්ඩ් එකකින් ටැලන්ටඩ් වෙයන් .අනික් එඋන්ගෙන් වැඩක් නැහැ .මොකද උන් කරන්නේ බොරුව.අද රටේ ඉන්න ගොඩාක් එවුන් කරන්නෙම ෆේස්බුක් එක රඟන එක .ඒත් උන්ගේ ඇත්ත ජීවිතේ ගූ හතයි .දන්න හින්දා කියන්නේ .බය වෙන්න එපා මොකකටවත් හිතට හයියිඅ අරගෙන උඹ ආස දෙයක් කරපන් .
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    http://www.elakiri.com/forum/showthread.php?p=17075490#post17075490

    මේක බලලා ඉන්න. :) හැමෝම ඉපදෙන්නේ මොකක් වත් නැතුව නමුත් කොටසක් සාර්ථක වෙනවා, කොටසක් අසාර්ථක වෙනවා. ගොඩක් මිනිස්සු සාර්ථක වෙන්නේ දෙමව්පියන්ගේ සල්ලි වලින් නෙවෙයි, තමන් හම්බ කරගත්ත සල්ලි වලින්, තමන්ගේ උත්සහායෙන්. අවසානයක් දකින්නත් ආරම්හයක් තියෙන්න ඕනේ. ආරම්හයක් තියෙන්න කොහේන් හරි පටන් ගන්න ඕනේ. ඒක නිසා කොහේන් හරි, අදම ඉදලා පටන් ගන්න අනාගතය හදාගන්න. මොකක් වත් නොකර ඉන්න එපා, එහෙම වුනොත් හැමදාම එකම තැන පල්වෙන එකයි වෙන්නේ, අවට බලන්න, හැමෝම තමන්ව පාස් කරගෙන යනවා, හැමෝම degree ගහනවා, රට යනවා, බදිනවා, ගෙවල් ගන්නවා, ඉඩම් ගන්නවා, වැඩි වෙලා දානමානත් දෙනවා. ඒ මිනිස්සු ඒවා කරන්නේ කොහේන් හරි පටන් ගත්ත නිසයි, ඒක නිසා මොකක් හරි කමක් නෑ ,අදම ඉදලා කරන දෙයක් පටන් ගන්න, ඒක අතහරින්න එපා, දිගටම කරන්න සාර්ථකත්වයක් දකින කම්.

    අපි යම් කිසි දෙයක් කරන්න ගත්ත ගමන්, හිතෙන් කියයි, මට කම්මැලියි, ඕක ඕන නෑ, පස්සේ කරමු, අදට පොඩ්ඩක් කරමු අරවා මේවා, නමුත් ඒවා අහන්න එපා, මුලින්ම ඉලක්කයක් හදාගන්න ඊට පස්සේ එතනට ළගාවෙන්න උත්සහා කරන්න නියමිත කාලයක් තුළදි, හිත බෑ කියයි, අවට ඉන්න මිනිස්සු කකුලෙන් අදියි නැත්නම් අධෛර්‍යය කරයි,මේ කිසිම දෙයක් ගනන් ගන්න එපා, දිගටම කරගෙන යන්න, ඉවර වෙනකම් ,ඊට පස්සේ, පිටිපස්ස හැරිලා බලන්න, තමන්ටම පුදුම හිතෙයි. ඒ වගේම ජය පැන් බොන්න වැඩි වෙලා කාලය නාස්ති කරන්න එපා, එක ඉලක්කයක් ඉවර වුන ගමන්, ඊළග ඉලක්කයට යන්න මහන්සි වෙන්න.

    මේක මතක තියාගන්න, තමන් කරොත් තමන්ටමයි, දැන් කරන දෙයක් තමන්ට කරගන්න, එතකොට අවුරුදු 30+ පැන්න ගමන් ජොළියේ ඉන්න පුලුවන් නමුත් නොකර ඉදලා අන්තිමට අවුරුදු 40+ පැනලා ඔය විදියට දුක් වුනාට වැඩක් නෑ, එතකොට ජීවිතයේ හොදම කාලය ගිහින් ඉවරයි, එතකොට පසුතැවෙන්න වෙන්නේ. මරණ මංචකයෝ පසුතැවෙන්නෝ ප්‍රේත ලෝකයේ ඉපදෙන්නේ,ප්‍රේත ලෝකයට ගියොත් මනුෂ්‍යය ලෝකයට එන්න වෙන්නේ නෑ මේ කපේට.
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    Mata thiyenneth O/L witharai. Mata A/L walata tibbe 2F, 1S. Namuth mama IT walata asa hinda IT kara. Ada mata A/L na kiyala awulak na.
    Umba genuinely poddak hari asa field eke podi hari job ekak hoya ganin. Goda yanna puluwan.

    thanks machanla, mama kohomath doctor change karanne inne. eken wath mage asaneepe suwa unoth loku deyak

    meka kiyala baa mchnla meka thiyena un witharai danne. thamanta thaman controle karaganne baa kiyanne mara asarana kamak :( rawla ada trim kara. eth mata loku feeling ekak naa machnla.

    awlak naa mee wage negative stories aha negative energies ubala ganna ona naa. nirogeewa sathutin hitapalla. mama monawa hari karanawa ban mata meka dan kohomath apayak wela thiyenne. ninda yanneth naa redda. hoo gala eka eka dewal oluwata enawa. pissu wage
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,281
    1
    13,172
    113
    Gotham City
    thanks machanla, mama kohomath doctor change karanne inne. eken wath mage asaneepe suwa unoth loku deyak

    meka kiyala baa mchnla meka thiyena un witharai danne. thamanta thaman controle karaganne baa kiyanne mara asarana kamak :( rawla ada trim kara. eth mata loku feeling ekak naa machnla.

    awlak naa mee wage negative stories aha negative energies ubala ganna ona naa. nirogeewa sathutin hitapalla. mama monawa hari karanawa ban mata meka dan kohomath apayak wela thiyenne. ninda yanneth naa redda. hoo gala eka eka dewal oluwata enawa. pissu wage

    උඹට ඔළුවට එන එක එක දේවල් මොනවද ? ටරයි කරපු කෙල්ලෝ ගැන .උඹලාගේ යාළුවෝ විභාග පාස්වෙලා හොඳින් ඉන්න එව්ව ගැන .උඹ ඉස්කොලේ යනකාලේ කරපු දේවල් වල අඩුපාඩු වගේ දේවල් ද ?
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    http://www.elakiri.com/forum/showthread.php?p=17075490#post17075490

    මේක බලලා ඉන්න. :) හැමෝම ඉපදෙන්නේ මොකක් වත් නැතුව නමුත් කොටසක් සාර්ථක වෙනවා, කොටසක් අසාර්ථක වෙනවා. ගොඩක් මිනිස්සු සාර්ථක වෙන්නේ දෙමව්පියන්ගේ සල්ලි වලින් නෙවෙයි, තමන් හම්බ කරගත්ත සල්ලි වලින්, තමන්ගේ උත්සහායෙන්. අවසානයක් දකින්නත් ආරම්හයක් තියෙන්න ඕනේ. ආරම්හයක් තියෙන්න කොහේන් හරි පටන් ගන්න ඕනේ. ඒක නිසා කොහේන් හරි, අදම ඉදලා පටන් ගන්න අනාගතය හදාගන්න. මොකක් වත් නොකර ඉන්න එපා, එහෙම වුනොත් හැමදාම එකම තැන පල්වෙන එකයි වෙන්නේ, අවට බලන්න, හැමෝම තමන්ව පාස් කරගෙන යනවා, හැමෝම degree ගහනවා, රට යනවා, බදිනවා, ගෙවල් ගන්නවා, ඉඩම් ගන්නවා, වැඩි වෙලා දානමානත් දෙනවා. ඒ මිනිස්සු ඒවා කරන්නේ කොහේන් හරි පටන් ගත්ත නිසයි, ඒක නිසා මොකක් හරි කමක් නෑ ,අදම ඉදලා කරන දෙයක් පටන් ගන්න, ඒක අතහරින්න එපා, දිගටම කරන්න සාර්ථකත්වයක් දකින කම්.

    අපි යම් කිසි දෙයක් කරන්න ගත්ත ගමන්, හිතෙන් කියයි, මට කම්මැලියි, ඕක ඕන නෑ, පස්සේ කරමු, අදට පොඩ්ඩක් කරමු අරවා මේවා, නමුත් ඒවා අහන්න එපා, මුලින්ම ඉලක්කයක් හදාගන්න ඊට පස්සේ එතනට ළගාවෙන්න උත්සහා කරන්න නියමිත කාලයක් තුළදි, හිත බෑ කියයි, අවට ඉන්න මිනිස්සු කකුලෙන් අදියි නැත්නම් අධෛර්‍යය කරයි,මේ කිසිම දෙයක් ගනන් ගන්න එපා, දිගටම කරගෙන යන්න, ඉවර වෙනකම් ,ඊට පස්සේ, පිටිපස්ස හැරිලා බලන්න, තමන්ටම පුදුම හිතෙයි. ඒ වගේම ජය පැන් බොන්න වැඩි වෙලා කාලය නාස්ති කරන්න එපා, එක ඉලක්කයක් ඉවර වුන ගමන්, ඊළග ඉලක්කයට යන්න මහන්සි වෙන්න.

    මේක මතක තියාගන්න, තමන් කරොත් තමන්ටමයි, දැන් කරන දෙයක් තමන්ට කරගන්න, එතකොට අවුරුදු 30+ පැන්න ගමන් ජොළියේ ඉන්න පුලුවන් නමුත් නොකර ඉදලා අන්තිමට අවුරුදු 40+ පැනලා ඔය විදියට දුක් වුනාට වැඩක් නෑ, එතකොට ජීවිතයේ හොදම කාලය ගිහින් ඉවරයි, එතකොට පසුතැවෙන්න වෙන්නේ. මරණ මංචකයෝ පසුතැවෙන්නෝ ප්‍රේත ලෝකයේ ඉපදෙන්නේ,ප්‍රේත ලෝකයට ගියොත් මනුෂ්‍යය ලෝකයට එන්න වෙන්නේ නෑ මේ කපේට.

    මට තේරෙනව මචං. මගේ ඔලුව පිස්සන් කොටුවක් වගේ. දැන් ඒක වැඩිත් එක්ක. අම්ම කතා කරත් කේන්ති යනව.
    මට මේ ඔලුවෙ අවුල නැත්නම් මොනව හරි කරගන්න තිබ්බ බන්. ඩොකාලා කියන්නේ දිගටම බොන්නලු. අවුරුදු 2කට ලගයි ඒත් වෙනසක් නෑ.

    අම්ම නැත්නම් මට මැරෙන එකත් ලොකු දෙයක් නෙමේ බන්. මේව පෙර කල කරුම වෙන්න ඇති. මම මොනව කරන්න කියල ගත්තත් ටික වෙලාවයි. මට ඉලක්කෙක ඉන්න බැරි එකයි අවුල. බැහැ බැහැ කියනව නෙමේ බන් මම අසරණයි. කවුරුහරි ඉන්නව නම් ගහල හරි මාව කොන්ට්‍රෝල් කරන්න ඒක ලොකු දෙයක්. මම කොච්චර කරන්න හැදුවත් මගේ ඔලුව පාළනය කරගන්න බෑ. මම ඔලුවටත් ගහගන්නව හිටපු ගමන්. ඒතරම් එක එක විකාර ඔලුවට එනවා.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    උබට ADHD තියෙනවලු...මට එහෙම කිසි ලෙඩක් නැතුවත් මට කෙල්ලෙක් නෑ නේ...:baffled:
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    http://www.elakiri.com/forum/showthread.php?p=17075490#post17075490

    මේක බලලා ඉන්න. :) හැමෝම ඉපදෙන්නේ මොකක් වත් නැතුව නමුත් කොටසක් සාර්ථක වෙනවා, කොටසක් අසාර්ථක වෙනවා. ගොඩක් මිනිස්සු සාර්ථක වෙන්නේ දෙමව්පියන්ගේ සල්ලි වලින් නෙවෙයි, තමන් හම්බ කරගත්ත සල්ලි වලින්, තමන්ගේ උත්සහායෙන්. අවසානයක් දකින්නත් ආරම්හයක් තියෙන්න ඕනේ. ආරම්හයක් තියෙන්න කොහේන් හරි පටන් ගන්න ඕනේ. ඒක නිසා කොහේන් හරි, අදම ඉදලා පටන් ගන්න අනාගතය හදාගන්න. මොකක් වත් නොකර ඉන්න එපා, එහෙම වුනොත් හැමදාම එකම තැන පල්වෙන එකයි වෙන්නේ, අවට බලන්න, හැමෝම තමන්ව පාස් කරගෙන යනවා, හැමෝම degree ගහනවා, රට යනවා, බදිනවා, ගෙවල් ගන්නවා, ඉඩම් ගන්නවා, වැඩි වෙලා දානමානත් දෙනවා. ඒ මිනිස්සු ඒවා කරන්නේ කොහේන් හරි පටන් ගත්ත නිසයි, ඒක නිසා මොකක් හරි කමක් නෑ ,අදම ඉදලා කරන දෙයක් පටන් ගන්න, ඒක අතහරින්න එපා, දිගටම කරන්න සාර්ථකත්වයක් දකින කම්.

    අපි යම් කිසි දෙයක් කරන්න ගත්ත ගමන්, හිතෙන් කියයි, මට කම්මැලියි, ඕක ඕන නෑ, පස්සේ කරමු, අදට පොඩ්ඩක් කරමු අරවා මේවා, නමුත් ඒවා අහන්න එපා, මුලින්ම ඉලක්කයක් හදාගන්න ඊට පස්සේ එතනට ළගාවෙන්න උත්සහා කරන්න නියමිත කාලයක් තුළදි, හිත බෑ කියයි, අවට ඉන්න මිනිස්සු කකුලෙන් අදියි නැත්නම් අධෛර්‍යය කරයි,මේ කිසිම දෙයක් ගනන් ගන්න එපා, දිගටම කරගෙන යන්න, ඉවර වෙනකම් ,ඊට පස්සේ, පිටිපස්ස හැරිලා බලන්න, තමන්ටම පුදුම හිතෙයි. ඒ වගේම ජය පැන් බොන්න වැඩි වෙලා කාලය නාස්ති කරන්න එපා, එක ඉලක්කයක් ඉවර වුන ගමන්, ඊළග ඉලක්කයට යන්න මහන්සි වෙන්න.

    මේක මතක තියාගන්න, තමන් කරොත් තමන්ටමයි, දැන් කරන දෙයක් තමන්ට කරගන්න, එතකොට අවුරුදු 30+ පැන්න ගමන් ජොළියේ ඉන්න පුලුවන් නමුත් නොකර ඉදලා අන්තිමට අවුරුදු 40+ පැනලා ඔය විදියට දුක් වුනාට වැඩක් නෑ, එතකොට ජීවිතයේ හොදම කාලය ගිහින් ඉවරයි, එතකොට පසුතැවෙන්න වෙන්නේ. මරණ මංචකයෝ පසුතැවෙන්නෝ ප්‍රේත ලෝකයේ ඉපදෙන්නේ,ප්‍රේත ලෝකයට ගියොත් මනුෂ්‍යය ලෝකයට එන්න වෙන්නේ නෑ මේ කපේට.

    උඹට ඔළුවට එන එක එක දේවල් මොනවද ? ටරයි කරපු කෙල්ලෝ ගැන .උඹලාගේ යාළුවෝ විභාග පාස්වෙලා හොඳින් ඉන්න එව්ව ගැන .උඹ ඉස්කොලේ යනකාලේ කරපු දේවල් වල අඩුපාඩු වගේ දේවල් ද ?

    මට කෙල්ලෝ මතක් වෙන්න මම ට්‍රයි කරල නෑ කෙල්ලොන්ට. හිතේ තිබිල තියෙනව එච්චරයි. ඒත් සමහර වෙලාවට කෙල්ලෙක් හිටියනම් කියල සෑහෙන්න හිතෙනව. ඔය ෆිල්ම් වල රොමෑන්ටික් සීන් බලන්න මට බෑ. ඒකමයි මම ෆිල්ම්ස් බලන්නැත්තේ. යාළුවො ගැන එහෙම මුකුත් හිතෙන්නෑ. ඒත් උන්ව මතක් වෙනව. ඉස්කෝලෙ කාලෙ කරපුව.

    මගේ ඔලුවට එක දෙයක් කියල නෑ බන් කිසිම ගැලපීමක් නැති එක එක විකාර ගොඩයි. ඒවට හිත ඇතුලෙ ෆයිට් ඒක මාර පීඩනයක් බන්. උදේ නැගිට්ට වෙලාවෙ ඉඳන් නින්ද එනකන් එහෙමයි. කවරු හරි ලඟට ඇවිත් කතා කලත් මට දැනෙන්නෑ.

    අනිත් එක තමයි දුක. මාර දුකක් හිතේ තියෙන්නේ. ඇඟට කිිිිසිම පනක් නෑ බන්. පුටුවක ඉඳගත්තොත් නැගිටින්න හිතෙන්නෙත්නෑ.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උබට ADHD තියෙනවලු...මට එහෙම කිසි ලෙඩක් නැතුවත් මට කෙල්ලෙක් නෑ නේ...:baffled:

    ඒක ප්‍රශ්ණයක්ද ඉතින්? කෙල්ලෙක් ඉන්න කොට තමයි ප්‍රශ්ණය. :lol: දාගෙන බලපන්.
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    http://www.elakiri.com/forum/showthread.php?p=17075490#post17075490

    මේක බලලා ඉන්න. :) හැමෝම ඉපදෙන්නේ මොකක් වත් නැතුව නමුත් කොටසක් සාර්ථක වෙනවා, කොටසක් අසාර්ථක වෙනවා. ගොඩක් මිනිස්සු සාර්ථක වෙන්නේ දෙමව්පියන්ගේ සල්ලි වලින් නෙවෙයි, තමන් හම්බ කරගත්ත සල්ලි වලින්, තමන්ගේ උත්සහායෙන්. අවසානයක් දකින්නත් ආරම්හයක් තියෙන්න ඕනේ. ආරම්හයක් තියෙන්න කොහේන් හරි පටන් ගන්න ඕනේ. ඒක නිසා කොහේන් හරි, අදම ඉදලා පටන් ගන්න අනාගතය හදාගන්න. මොකක් වත් නොකර ඉන්න එපා, එහෙම වුනොත් හැමදාම එකම තැන පල්වෙන එකයි වෙන්නේ, අවට බලන්න, හැමෝම තමන්ව පාස් කරගෙන යනවා, හැමෝම degree ගහනවා, රට යනවා, බදිනවා, ගෙවල් ගන්නවා, ඉඩම් ගන්නවා, වැඩි වෙලා දානමානත් දෙනවා. ඒ මිනිස්සු ඒවා කරන්නේ කොහේන් හරි පටන් ගත්ත නිසයි, ඒක නිසා මොකක් හරි කමක් නෑ ,අදම ඉදලා කරන දෙයක් පටන් ගන්න, ඒක අතහරින්න එපා, දිගටම කරන්න සාර්ථකත්වයක් දකින කම්.

    අපි යම් කිසි දෙයක් කරන්න ගත්ත ගමන්, හිතෙන් කියයි, මට කම්මැලියි, ඕක ඕන නෑ, පස්සේ කරමු, අදට පොඩ්ඩක් කරමු අරවා මේවා, නමුත් ඒවා අහන්න එපා, මුලින්ම ඉලක්කයක් හදාගන්න ඊට පස්සේ එතනට ළගාවෙන්න උත්සහා කරන්න නියමිත කාලයක් තුළදි, හිත බෑ කියයි, අවට ඉන්න මිනිස්සු කකුලෙන් අදියි නැත්නම් අධෛර්‍යය කරයි,මේ කිසිම දෙයක් ගනන් ගන්න එපා, දිගටම කරගෙන යන්න, ඉවර වෙනකම් ,ඊට පස්සේ, පිටිපස්ස හැරිලා බලන්න, තමන්ටම පුදුම හිතෙයි. ඒ වගේම ජය පැන් බොන්න වැඩි වෙලා කාලය නාස්ති කරන්න එපා, එක ඉලක්කයක් ඉවර වුන ගමන්, ඊළග ඉලක්කයට යන්න මහන්සි වෙන්න.

    මේක මතක තියාගන්න, තමන් කරොත් තමන්ටමයි, දැන් කරන දෙයක් තමන්ට කරගන්න, එතකොට අවුරුදු 30+ පැන්න ගමන් ජොළියේ ඉන්න පුලුවන් නමුත් නොකර ඉදලා අන්තිමට අවුරුදු 40+ පැනලා ඔය විදියට දුක් වුනාට වැඩක් නෑ, එතකොට ජීවිතයේ හොදම කාලය ගිහින් ඉවරයි, එතකොට පසුතැවෙන්න වෙන්නේ. මරණ මංචකයෝ පසුතැවෙන්නෝ ප්‍රේත ලෝකයේ ඉපදෙන්නේ,ප්‍රේත ලෝකයට ගියොත් මනුෂ්‍යය ලෝකයට එන්න වෙන්නේ නෑ මේ කපේට.

    උබට ADHD තියෙනවලු...මට එහෙම කිසි ලෙඩක් නැතුවත් මට කෙල්ලෙක් නෑ නේ...:baffled:

    මට අවුරුදු 24ක් වෙනව මචං. ඔයාට වයස අඩු නම් අවුලක් ගන්න එපා කල් තියෙනවනේ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇයි බං උඹලා ඔච්චර බය..? මේ දවස් දෙක තුනට ෆේක් වලින්ම ඇවිත් කී දෙනෙක් අදෝනා ගැහුවද..? යකෝ කොන්ඳ පණ තියෙන එකෙක් වගේ ඇවිත් ඔරිජිනල් එකෙන් නූලක් දාපන්කො.. තමන්ගෙ ලෙඩක්, දුකක්, කරදරයක් මේකෙ උන් එක්ක බෙදාගත්තා කියලා හෙන ගහනවද..? අනික උඹලා ගෙදර ඇඩ්‍රස් එක, ෆෝන් නම්බර් එක මේකෙ දාලා තියෙනවද නෑනෙ.. ෆේක් තියාගෙන ඉන්න අපි මොකටද බං තවත් ෆේක් හදාගෙන එන්නෙ.. මම නම් ෆේක් හුත්තවල් වලට ආයෙ මොකුත් කියන්නෙ නෑ.. කවුද දන්නෙ අපිව බයිට් කරන්න උඹලා ආතල් ගන්නවද කියලා..
     
    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    මුලින්ම ඔයාට කියන්න ඕනේ ,ඔයාට රෝග ලක්ෂණ ටිකක් තිබ්බා කියලා ...ඔයාට තනියෙන් වත් , මටවත් තීරණය කරන්න බෑ ....ඔයා මානසික ලෙඩෙක් , ඔයා අනිත් අයට වඩා වෙනස් කියලා .

    මමත් මුලින්ම එහෙම තමා හිතුවේ , ඒ වුනාට එළකිරියේ අනිත් අයගේ උත්තර බලද්දී පොඩ්ඩක් දැනුන දෙයක් තමයි , මේක ඒ තරම්ම අස්වාබික දෙයක් නෙමේ කියල .

    හොඳයි , මම දැන් මේ කියන්නේ මට ප්‍රයෝගිකව උදව් වුන දේවල් .

    මුලින්ම දවස පටන් ගන්න විදිය .....උදේට අවදි වුනාට පස්සේ ඇඳෙ ඉන්න ගමන්ම හීන බලන්න එපා . අවදි වුන ගමන්ම ඇඳෙන් බහින්න .ලොකු දේවල් හිතන්න යන්න එපා . ඒ කියන්නේ අද නම් පැය දහයක් පාඩම් කරනවා , දවසේ එක පාරක් වත් internet යන්නේ නෑ ....ඒ වගේ දේවල් ඔලුවට ගන්න එපා .
    සරලව දවස පටන් ගන්න .අද දවසේ විනාඩි 10ක් මම එක තැනකට , වෙලා නිදහසේ මනස එක තැනක තියන් හිටියත් ඇති කියල හිතන්න .

    හැම දේටම හේතුවක් තියෙනවා , හැම දෙයක්ම කරන විදියක් තියෙනවා . ඔයා දකින හැම දෙයක්ම මේ කෝනෙන් බලන්න .

    නැතුව නිකන් බොළඳ විදියට ...ඔයා කැමති දෙයක් හිතුනම සතුටු වෙන්න , නැත්නම් පාරේ හිගන්නෙක් දැක්කම කල් කිරෙන්නයි යන්න එපා .
    ඒ , ඒ මිනිස්සු කරපු කරුමය .ඔය මින්ස්සුන්ට සල්ලි තිබ්බ නම් බලන්න තිබ්බා කරන දේවල් .

    මටත් ඔය ප්‍රශ්නේ තිබ්බා ......මගේ වයස උන් නෙමෙයි ...මට බාල උනුත් දැන් හොඳට ඉන්නවා ...උන් කෙල්ලොත් එක්ක , යාලුවෝ එක්ක ගිය ට්‍රිප් වල ෆොටෝස් fb එකේ දැක්කම මටත් මාර upset .

    මේක නවත්තන්න මම fb එකෙන් අයින් වෙලා හිටිය කාලයක් ..... ඒ වුනාට ප්‍රශ්නේ විසදුනේ නෑ ......

    ඇත්තටම මචන් අපිට තියෙන්නේ ඉරිසියාව ......අපිට අනික් පුද්ගලයා ගේ දියුණුව (අපිට වඩා ) තියෙන එක දැක්කම දුක ඇති කරන හේතුව ඉරිසියාව ...
    උබ ඔය ෆොටෝස් බලද්දී .....අවංකවම උන් ගැන සතුටු වෙයන් ....

    අනිත් කාරණේ ගොඩක් දේවල් බලාපොරොත්තු වෙන්න එපා ......... මුලින් උබ උබට ආදරේ , ගෞරව කරපන්

    උන්ට නැති , උබට තියෙන මොකක් හරි දෙයක් තියෙනවා ......අපි හැමෝටම මොන දෙයක් හින්ද හරි අසහනයක් තියෙනවා

    උබ දුක් වේවි ගත කරන හැම තත්පරයකින්ම , උබේ ජිවිතේ තවත් පස්සට යන එක විතරයි වෙන්නේ ......

    අනිත් එක මචන් , අලුතින් යමක් ඉගෙන ගන්න බලපං හැම තිස්සෙම , පොඩි දෙයක් වුනත් කකමක් නෑ ....... වගේ පොඩි ළමයෙක් ගෙන් හරි මොනවා හරි දෙයක් ඉගෙන ගන්න පුළුවන් නම් ඉගෙන ගනින් .......

    අපි ඉපදෙන කොට ඔක්කම එක වගේ නේ බන් ......උබ ඉන්ග්ලිෂ් පවුලක ඉප දුනා නම් උබට කඩ්ඩ ගේමක් නෑ .......උබ චිනේ ඉපදුනා නම් අනිත් පැත්ත ..... එතකොට උබට ඉන්ග්ලිෂ් බෑ ....

    මම ආයෙත් උබට කියන්නේ ...ඔය පොසිටිව් තින්කින් ...බයිලා වැඩක් නෑ ......මේ තප්පරේ උබ කරන දේ හිතපන් ....
     
    මම හිතන්නේ උන් බයයි පස්සේ ගේමක් ඇදගත්තම, මේකේ ඉන්න එවුන් පරණ ඒවා ඇදලා චාටර් කරයි කියලා, එහෙම ඒවා මම දැක්කා වෙලා තියෙනවා (පරණ thread වල) :yes::yes:
     
    :yes::yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,281
    1
    13,172
    113
    Gotham City
    ඇයි බං උඹලා ඔච්චර බය..? මේ දවස් දෙක තුනට ෆේක් වලින්ම ඇවිත් කී දෙනෙක් අදෝනා ගැහුවද..? යකෝ කොන්ඳ පණ තියෙන එකෙක් වගේ ඇවිත් ඔරිජිනල් එකෙන් නූලක් දාපන්කො.. තමන්ගෙ ලෙඩක්, දුකක්, කරදරයක් මේකෙ උන් එක්ක බෙදාගත්තා කියලා හෙන ගහනවද..? අනික උඹලා ගෙදර ඇඩ්‍රස් එක, ෆෝන් නම්බර් එක මේකෙ දාලා තියෙනවද නෑනෙ.. ෆේක් තියාගෙන ඉන්න අපි මොකටද බං තවත් ෆේක් හදාගෙන එන්නෙ.. මම නම් ෆේක් හුත්තවල් වලට ආයෙ මොකුත් කියන්නෙ නෑ.. කවුද දන්නෙ අපිව බයිට් කරන්න උඹලා ආතල් ගන්නවද කියලා..
    මචං මේකයි සීන් එක .එකවුන්ට් එක ඔරිගිනල් උනාට ඒකෙන් කරපු වැඩ දිපු පොරටෝක් ගොඩාක් වුන්ගේ හිත්වල තියෙනවා .එතකොට ඌ මේ වගේ ප්‍රස්නයක් ඔරිගිනල් කියන එකවුන්ට් එකෙන් ඇහැව්වොත් උගේ පොර ටෝක්ස් ඔක්ක්කෝම ඉවරයි .එකවුන්ට් එක ෆේක් උනාට එකෙන් තමා ඇත්ත සොරූපය එළියට එන්නේ .ඒ කියන්නේ ක්‍රියාව සහ සොභාවය ෆේක් නැහැ .
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,281
    1
    13,172
    113
    Gotham City
    මුලින්ම ඔයාට කියන්න ඕනේ ,ඔයාට රෝග ලක්ෂණ ටිකක් තිබ්බා කියලා ...ඔයාට තනියෙන් වත් , මටවත් තීරණය කරන්න බෑ ....ඔයා මානසික ලෙඩෙක් , ඔයා අනිත් අයට වඩා වෙනස් කියලා .

    මමත් මුලින්ම එහෙම තමා හිතුවේ , ඒ වුනාට එළකිරියේ අනිත් අයගේ උත්තර බලද්දී පොඩ්ඩක් දැනුන දෙයක් තමයි , මේක ඒ තරම්ම අස්වාබික දෙයක් නෙමේ කියල .

    හොඳයි , මම දැන් මේ කියන්නේ මට ප්‍රයෝගිකව උදව් වුන දේවල් .

    මුලින්ම දවස පටන් ගන්න විදිය .....උදේට අවදි වුනාට පස්සේ ඇඳෙ ඉන්න ගමන්ම හීන බලන්න එපා . අවදි වුන ගමන්ම ඇඳෙන් බහින්න .ලොකු දේවල් හිතන්න යන්න එපා . ඒ කියන්නේ අද නම් පැය දහයක් පාඩම් කරනවා , දවසේ එක පාරක් වත් internet යන්නේ නෑ ....ඒ වගේ දේවල් ඔලුවට ගන්න එපා .
    සරලව දවස පටන් ගන්න .අද දවසේ විනාඩි 10ක් මම එක තැනකට , වෙලා නිදහසේ මනස එක තැනක තියන් හිටියත් ඇති කියල හිතන්න .

    හැම දේටම හේතුවක් තියෙනවා , හැම දෙයක්ම කරන විදියක් තියෙනවා . ඔයා දකින හැම දෙයක්ම මේ කෝනෙන් බලන්න .

    නැතුව නිකන් බොළඳ විදියට ...ඔයා කැමති දෙයක් හිතුනම සතුටු වෙන්න , නැත්නම් පාරේ හිගන්නෙක් දැක්කම කල් කිරෙන්නයි යන්න එපා .
    ඒ , ඒ මිනිස්සු කරපු කරුමය .ඔය මින්ස්සුන්ට සල්ලි තිබ්බ නම් බලන්න තිබ්බා කරන දේවල් .

    මටත් ඔය ප්‍රශ්නේ තිබ්බා ......මගේ වයස උන් නෙමෙයි ...මට බාල උනුත් දැන් හොඳට ඉන්නවා ...උන් කෙල්ලොත් එක්ක , යාලුවෝ එක්ක ගිය ට්‍රිප් වල ෆොටෝස් fb එකේ දැක්කම මටත් මාර upset .

    මේක නවත්තන්න මම fb එකෙන් අයින් වෙලා හිටිය කාලයක් ..... ඒ වුනාට ප්‍රශ්නේ විසදුනේ නෑ ......

    ඇත්තටම මචන් අපිට තියෙන්නේ ඉරිසියාව ......අපිට අනික් පුද්ගලයා ගේ දියුණුව (අපිට වඩා ) තියෙන එක දැක්කම දුක ඇති කරන හේතුව ඉරිසියාව ...
    උබ ඔය ෆොටෝස් බලද්දී .....අවංකවම උන් ගැන සතුටු වෙයන් ....

    අනිත් කාරණේ ගොඩක් දේවල් බලාපොරොත්තු වෙන්න එපා ......... මුලින් උබ උබට ආදරේ , ගෞරව කරපන්

    උන්ට නැති , උබට තියෙන මොකක් හරි දෙයක් තියෙනවා ......අපි හැමෝටම මොන දෙයක් හින්ද හරි අසහනයක් තියෙනවා

    උබ දුක් වේවි ගත කරන හැම තත්පරයකින්ම , උබේ ජිවිතේ තවත් පස්සට යන එක විතරයි වෙන්නේ ......

    අනිත් එක මචන් , අලුතින් යමක් ඉගෙන ගන්න බලපං හැම තිස්සෙම , පොඩි දෙයක් වුනත් කකමක් නෑ ....... වගේ පොඩි ළමයෙක් ගෙන් හරි මොනවා හරි දෙයක් ඉගෙන ගන්න පුළුවන් නම් ඉගෙන ගනින් .......

    අපි ඉපදෙන කොට ඔක්කම එක වගේ නේ බන් ......උබ ඉන්ග්ලිෂ් පවුලක ඉප දුනා නම් උබට කඩ්ඩ ගේමක් නෑ .......උබ චිනේ ඉපදුනා නම් අනිත් පැත්ත ..... එතකොට උබට ඉන්ග්ලිෂ් බෑ ....

    මම ආයෙත් උබට කියන්නේ ...ඔය පොසිටිව් තින්කින් ...බයිලා වැඩක් නෑ ......මේ තප්පරේ උබ කරන දේ හිතපන් ....

    මචං ඔය අප්ලෝඩ් කරපු ෆොටෝස් දකිද්දි මටත් මාර අප්සට් එකක් තිබුණා පෞද්ගලිකව මට වෙලාවකට මංගැනම කළ කිරුණා .ඒත් මම යථාර්තය දන්නව දැන් .ඒ තමා ඔක්කෝම වගේ කරන්නේ බොරුව .මොකද මචං අපි කවුරුවත් අපේ දුක හිතෙන අවස්ථාවක ෆොටෝස් ගහලා ෆේස්බුක් දාන්නේ නැහැ නේ .මළගේක ගියත් අපි ෆොටෝඅ ගහන්නේ හිනා වෙලානේ .ඔන්න ඕකයි අවුල .මිනිස්සු නිතරම අප්ලෝඩ් කරන්නේ තමන්ගේ සතුටින් ඉන්න අවස්ථා විතරයි .ඔය ගැන ඕඅනෙතරම් පර්යේෂණ වෙලා තියෙනවා ලෝකේ .තව එකෙක්ගෙ ෆොටෝ එකකට වැටෙන ලයික් ගාඅන තමන්ගේ ෆොටෝ එකට වැටෙන ලයික් ගාණ සංසන්ධනය කරනවා .ඒ වගේම ගොඩාක් උන් ෆොටෝ අප්ලෝඩ් කරන්නේ තව කාත් එක්ක හරි ගේමට වගේ .ඒ කියන්නේ තමන්ගේ තරහා කාරයොන්ට පේන්න තමන් ආතල් එකේ ඉන්න පොරක් කියලා ඕනාවට වඩා පෙන්නන්න හදනවා .හැබැයි යතාර්ථා වෙනස් .
     
    Status
    Not open for further replies.