පට්ට නාට්‍යක් කාලෙකට පස්සේ "කූඹියෝ-Koombiyo"

Oct 13, 2016
2,675
276
0
ගේමක් ඉල්ලන්න ඕන !

මම නම් මේක බලන එක නතර කරලා දැම්ම බන්. TV බලන්න වෙන්නෙත් නෑ කොහොමත්. පුළුවන් වුනත් උන්ගේ ad බල බලා නම් ඕක බලන්නේ නෑ. :angry:
 
Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    මම නම් මේක බලන එක නතර කරලා දැම්ම බන්. TV බලන්න වෙන්නෙත් නෑ කොහොමත්. පුළුවන් වුනත් උන්ගේ ad බල බලා නම් ඕක බලන්නේ නෑ. :angry:

    මම අද මුන්ගේ සයිට් එකෙන් බැලුව .. ඒක ලෝඩ් වෙනකන් ඉන්න ගියාම එපා වෙනවා ..
    යූටියුබ් දැම්මම ලේසී .. මන් පොඩ්ඩක් හොයල බලල කියන්නන් සීන් එක
     
    Oct 13, 2016
    2,675
    276
    0
    මම අද මුන්ගේ සයිට් එකෙන් බැලුව .. ඒක ලෝඩ් වෙනකන් ඉන්න ගියාම එපා වෙනවා ..
    යූටියුබ් දැම්මම ලේසී .. මන් පොඩ්ඩක් හොයල බලල කියන්නන් සීන් එක

    එල එල.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මම අද මුන්ගේ සයිට් එකෙන් බැලුව .. ඒක ලෝඩ් වෙනකන් ඉන්න ගියාම එපා වෙනවා ..
    යූටියුබ් දැම්මම ලේසී .. මන් පොඩ්ඩක් හොයල බලල කියන්නන් සීන් එක

    film eka beluwa kathawa iwarai :cool:
     
    asksajee

    Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    Koombiyo [S01E01]

    Koombiyo [S01E02]

    Koombiyo [S01E03]

    Koombiyo [S01E04]

    Koombiyo [S01E05]

    Koombiyo [S01E06]

    Koombiyo [S01E07]

    Koombiyo [S01E08]

    මුන් ආයේ Youtube දාලා :yes::yes::yes::D:D
     
    asksajee

    Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    Guyz, mama TV balanne ne, balanna deyak nathi nisaa. Me teledarama eka gena thread dekakma dekka hinda ahanne. meka oya kiyana tharam siraa da? Siraa nam download links thiye nam ewapanko :)

    ඇයි බං ඔය උඩ තියෙන්නේ