ගේමක් ඉල්ලන්න ඕන !

මම නම් මේක බලන එක නතර කරලා දැම්ම බන්. TV බලන්න වෙන්නෙත් නෑ කොහොමත්. පුළුවන් වුනත් උන්ගේ ad බල බලා නම් ඕක බලන්නේ නෑ.![]()
මම අද මුන්ගේ සයිට් එකෙන් බැලුව .. ඒක ලෝඩ් වෙනකන් ඉන්න ගියාම එපා වෙනවා ..
යූටියුබ් දැම්මම ලේසී .. මන් පොඩ්ඩක් හොයල බලල කියන්නන් සීන් එක

අන්න බලහං යාලුවො.. අරූට කෙල්ල ලයින් කරල දුන්නා වචන දෙක තුනෙන්..

Guyz, mama TV balanne ne, balanna deyak nathi nisaa. Me teledarama eka gena thread dekakma dekka hinda ahanne. meka oya kiyana tharam siraa da? Siraa nam download links thiye nam ewapanko![]()