පට්ට නාට්‍යක් කාලෙකට පස්සේ "කූඹියෝ-Koombiyo"

asksajee

Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    Lakmal Darmarathna කූඹියෝ අධ්‍යක්ෂක කියන කතා 01

    Lakmal Darmarathna කූඹියෝ අධ්‍යක්ෂක කියන කතා 01

    කූඹියෝ පිළිඹ්ද ඔබේ අවදානය එන්න එන්නම වැඩිවන නිසාම ඔබ බොහෝ දෙනා මමද රංග ශිල්පීනද අගය කරනු දැනෙයි.... එහෙත් කූඹියෝ යනු සාමූහික උත්සාහයකි. මම අද සිට ඒ සාමූහිකයේ සාමාජිකයින් ඔබ හා බෙදා හදා ගනිමි. සාමාන්‍යෙන් මෙය නිශ්පාකවරයගෙන් ආරම්භ කළ යුතු වුවද මම අනෙක් කොනෙන් පටන්ගනිමි.....

    20840943_470861483271520_937585717167811723_n.jpg

    "මේ සිටින්නේ නිමල් අයියාය. අපේ කූඹියෝ උපස්ථායකයාය. බොහෝ වෙහෙසකර රූගතකිරීම් අතර තුර මට නිමල් අයියා තේ බන්දේසියක් හෝ වතුර බෝතල් ටිකක් අතේ තියාගෙන සිනහවක් සහිතව සිටිය හැටි මතක් වෙයි. සියලු දෙනාට කලින් ඇහැරෙන නිමල් අයියා සියලුදෙනාට පසුව නින්දට යයි. කව්දාවත් ඇගයීමට ස්තුතියකට ලක්නොවන නිමල් අයියා මේ මොහොතේද කොහේහෝ දර්ශණ තලයක තේ බන්දෙස්සියක් අතැතිව සිනා මුහුණින් ඉනන්වා ඇත. ඔබේ ආදරය මම නිමල් අයිය සමග බෙදාගමි....."

    මේ ඇඩ්වටයිසින් හෝ මාගේ මාර අවංක කෑල්ලක් හෝ නොවේ. ඒ අයට අයිති දේ ඒ අයට දීමකි. මා මෙය ඉගෙන ගත්තේ Sameera rangana naotunna (Motor Bicycle චිත්‍රපටයේ අධ්‍යක්ෂක) සහෝදරයාගෙනි.....

    -Lakmal Darmarathna (කූඹියෝ අධ්‍යක්ෂක)-
     
    asksajee

    Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    Lakmal Darmarathna කූඹියෝ අධ්‍යක්ෂක කියන කතා 02

    Lakmal Darmarathna කූඹියෝ අධ්‍යක්ෂක කියන කතා 02

    කූඹියෝ පිළිඹ්ද ඔබේ අවදානය එන්න එන්නම වැඩිවන නිසාම ඔබ බොහෝ දෙනා මමද රංග ශිල්පීනද අගය කරනු දැනෙයි.... එහෙත් කූඹියෝ යනු සාමූහික උත්සාහයකි. මම ඒ සාමූහිකයේ සාමාජිකයින් ඔබ හා බෙදා හදා ගනිමි.

    21766557_10214752703476960_6057608489121486209_n.jpg

    "මේ සිටින්නේ කූඹියෝ නිශ්පාදක Asanka Dodantenne (අසංක දොඩන්තැන්න)ය. ඔබට රසවිඳින්නට යමක්ද මට නිර්මාණීය ඉඩක්ද හදා දුන් නිහඬ මිනිසා අසංකය. මිනිහෙකුට එච්චර ඉවසීමක් තිබේ යයි මම කිසිදා නොසිතුවෙමි. බජට් පැන්නේය ...

    #අයියේ බජට් එක ටිකක් වැඩිවෙනවා.....

    #හරි වැඩේ කරගෙන යන්න. දමිතට කියන්න මට කථා කරන්න කියලා. මොනම හේතුවකටවත් ෂූට් එක නවත්තන්න එපා..

    ---------------------------
    එඩිට් කළ පසු...

    #අයියේ මේක විකිණෙන පාටක් නෑ.. හෙන අඩු ගණන් වලට ඉල්ලන්නේ. මට රෑට නින්ද යන්නෙ නෑ...

    #හලෝ විකාර කරන්නැතුව ඉවසලා ඉන්නවද වෙලාව එනකල්. මම දන්නවා මේක විකුණා ගන්න හැටි(මහ හඩින් සිනහවක්)

    මගේ සහෝදර අධ්‍යක්ෂ වරුන්ට නිශ්පාදක වරුන් දෙන අමා සැපේ හැටියට අසංක දෙයියෙක් නොව දේවාලයකි. කූඹියෝ පිටුපස සිටි මහාම මිනිසා අසංකය. ඔබේ ගෞරවය මම අසංක සහෝදරයා සමඟ බෙදාගනිමි.....

    -Lakmal Darmarathna (කූඹියෝ අධ්‍යක්ෂක)-
     
    asksajee

    Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    කූඹියෝ උපස්ථායක නිමල් අයියා

    20840943_470861483271520_937585717167811723_n.jpg

    කූඹියෝ නිශ්පාදක Asanka Dodantenne (අසංක දොඩන්තැන්න)

    21766557_10214752703476960_6057608489121486209_n.jpg
     
    asksajee

    Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    Lakmal Darmarathna කූඹියෝ අධ්‍යක්ෂක කියන කතා 03

    Lakmal Darmarathna කූඹියෝ අධ්‍යක්ෂක කියන කතා 03

    කූඹියෝ පිළිඹ්ද ඔබේ අවදානය එන්න එන්නම වැඩිවන නිසාම ඔබ බොහෝ දෙනා මමද රංග ශිල්පීනද අගය කරනු දැනෙයි.... එහෙත් කූඹියෝ යනු සාමූහික උත්සාහයකි. මම ඒ සාමූහිකයේ සාමාජිකයින් ඔබ හා බෙදා හදා ගනිමි....

    20914494_470861169938218_3582055638044749801_n.jpg

    "මේ සිටින්නේ "කූඹියෝ" හි ඇදුම් නිර්මාණ ශිල්පී සුරේෂ් සහෝදරයාය. අපේ කණ්ඩායම ඔහුව හැදින්වූයේ "අයන් මෑන්" නමිනි. අඩි පහයි අගල් කිහිපයක් උස සුරේෂ් අයන් මෑන් කෙනෙකු වූයේ කෙසේදැයි මම කාගෙන්හෝ ඇසීමි.

    #අයියේ මිනිහා යන ඕනේ තැනක කොහේ හරි අයන් එක අටවගෙන ඇදුම් අයන් කරනවා. රෑට දැක්කත් අයන් කරනවා. උදේට දැක්කත් අයන් කරනවා. පාරක අයිනේ උනත් අයන් කරනවා. ඒකයි අයන් මෑන් කියන්නේ.....

    විහිළුවක් ලෙස කීවද සුරේෂ් සහායකයෙක් හෝ නොමැතිව ශිල්පීන් 100කට වැඩි ගණනක් සහ අතිරේක ශිල්පීන් අතිවිශාල ශාල ප්‍රමාණයකගේ ඇදුම් කළමනාකරණය කළේය. ඔබ දකින "කූඹියෝ" හි ඇදුම් පැළඳුම් යනු අපේ අයන් මෑන්ගේ මහන්සියයි...... ඔබේ අගයකිරීම් මම සුරේෂ් සහෝදරයා සමඟ බෙදාගනිමි."

    -Lakmal Darmarathna (කූඹියෝ අධ්‍යක්ෂක)-
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    Lakmal Darmarathna කූඹියෝ අධ්‍යක්ෂක කියන කතා 02

    කූඹියෝ පිළිඹ්ද ඔබේ අවදානය එන්න එන්නම වැඩිවන නිසාම ඔබ බොහෝ දෙනා මමද රංග ශිල්පීනද අගය කරනු දැනෙයි.... එහෙත් කූඹියෝ යනු සාමූහික උත්සාහයකි. මම ඒ සාමූහිකයේ සාමාජිකයින් ඔබ හා බෙදා හදා ගනිමි.

    21766557_10214752703476960_6057608489121486209_n.jpg

    "මේ සිටින්නේ කූඹියෝ නිශ්පාදක Asanka Dodantenne (අසංක දොඩන්තැන්න)ය. ඔබට රසවිඳින්නට යමක්ද මට නිර්මාණීය ඉඩක්ද හදා දුන් නිහඬ මිනිසා අසංකය. මිනිහෙකුට එච්චර ඉවසීමක් තිබේ යයි මම කිසිදා නොසිතුවෙමි. බජට් පැන්නේය ...

    #අයියේ බජට් එක ටිකක් වැඩිවෙනවා.....

    #හරි වැඩේ කරගෙන යන්න. දමිතට කියන්න මට කථා කරන්න කියලා. මොනම හේතුවකටවත් ෂූට් එක නවත්තන්න එපා..

    ---------------------------
    එඩිට් කළ පසු...

    #අයියේ මේක විකිණෙන පාටක් නෑ.. හෙන අඩු ගණන් වලට ඉල්ලන්නේ. මට රෑට නින්ද යන්නෙ නෑ...

    #හලෝ විකාර කරන්නැතුව ඉවසලා ඉන්නවද වෙලාව එනකල්. මම දන්නවා මේක විකුණා ගන්න හැටි(මහ හඩින් සිනහවක්)

    මගේ සහෝදර අධ්‍යක්ෂ වරුන්ට නිශ්පාදක වරුන් දෙන අමා සැපේ හැටියට අසංක දෙයියෙක් නොව දේවාලයකි. කූඹියෝ පිටුපස සිටි මහාම මිනිසා අසංකය. ඔබේ ගෞරවය මම අසංක සහෝදරයා සමඟ බෙදාගනිමි.....

    -Lakmal Darmarathna (කූඹියෝ අධ්‍යක්ෂක)-

    me ape main character eke sahodarayekda? :)
     
    asksajee

    Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    නිෂ්පාදක අසංක දොඩම්තැන්න "කූඹියෝ" ගැන කථ&#

    "කූඹියෝ"
    ---------------
    පායනා කාලෙදී, රෑ දවාල් මහන්සි වී, රැස් කරපු දේ කන්න ලැබේවි ඉස්සරහට එන අයට
    =================================
    සහන්: "සල්ලි හොයන්නද ටෙලියක් කලේ?"
    අසංක: "සල්ලි හොයන්න නම් නෙවෙයි, තිබ්බ සල්ලි ටිකත් වියදම් වෙච්චි වැඩක් වුණේ, නමුත් මේක කලාව වෙනුවෙන් කරපු ආයෝජනයක්!"

    අසංක, ඔව්! මේක ඇත්තටම පරාර්ථකාමී ආයෝජනයක්! මේකට ස්තුතිවන්ත වෙලා මදි... කලාකාරයෝ ඔගොල්ලන්ට ණයගැතියි! අනිත් අය නම් මන්දා... මම ණයගැතියි මේ වෙනුවෙන්!

    කූඹියෝහි "ජෙහාන්" සමග මතක පද

    කූඹියෝහි "ජෙහාන්" සමග මතක පද