ඕකේ සිලින්ඩරේ බුශ් දාන එක පට්ටම ලේසියි
හැබැයි ඕකෙ ලයිනර් දෙක රිවට් ලකරලා ස්ප්‍රින් දෙකක් තියනවා ඒ දෙකත් එක්ක හයි කරන්න ගියාම තමයි පුප ඉරෙන්නෙ, ගෙදර ත්‍රීවිල් එකේ දෙපාරක් විතර කරා දෙපාරම අතපය හත් අටපලක් තුවාල කරගෙන ට සිරි වෙනකල් දඟලලා එහෙම තමයි හයි කරගන්නෙ.
වීඩියෝ එක බැලුවෙ නෑ