පට්ට නොන්ඩි වුණා බන්

OverSyze

Well-known member
  • Jun 25, 2022
    5,355
    1
    5,036
    113
    Sin-tertainment Den
    වෙසල් එකේ සෙන්ටර් කන්සෝල් එකේ ඇඟිල්ල දාල උස්සන්න පුලුවන් පොඩි ස්විව් එකක් ද කොහෙද තියෙන්නෙ ( එදා ඒ සීන් එකෙන් පස්සෙ වෙසල් එකක් ඩ්‍රයිවු කරලා නැහැ)

    මැනුවල් වලත් වාහනෙන් වාහනේට ටිකක් වෙනස් නේ, තව පෙට්‍රල් වලයි ඩීසල් වලයිත් වෙනසක් තියනවානේ
    පෙට්‍රල් මැනුවල් වාහනයක් පදින කෙනෙක්ට ඩීසල් මැනුවල් එකක් ලේසියි නමුත් ඩීසල් මැනුවල් වාහන පදින කෙනෙක්ට පේ‍ට්‍රල් එක පොඩ්ඩක් අමාරු ඇති කියලා, මොකද පෙට්‍රල් වාහන තරං ලේසියෙන් ඩීසල් ඒවයෙ ක්ලච් එක මිස් වෙන්නෙ නැහැ.(මම පැදලා තියන ඒවයින්)
    Electronic hand brake
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    ෆියට් කාර් එකක රිවස් එකට දාන විදිහ හොයා ගත්තේ විනාඩි 10කට විතර පස්සේ... ලිවර් එක උඩට කෑල්ලක් ඉස්සුවම රිවස් එකට වැටෙන්නේ 🤣🤣
     
    • Haha
    Reactions: Big Cass

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    @Big Cass wife anuradha ta gaasuwe nane uba

    අනුරාධයට කියල uge wife ගේ පුක කිස් කරන්න කියල , එකයි මු තරහ වෙලා තියෙන්නේ

    ගස්සන්න ඕකට එන්න කිව්වට අවේ නැනේ ඕකා දැන ගන්න එපැයි ඇවිත් ගහලා යන්න :ROFLMAO: @AnuradhaRa
    ඌ පස්සේ ඇවිල්ල ඉඹල ගියා නේද
    ------ Post added on Oct 10, 2023 at 6:01 AM
     
    • Haha
    Reactions: Big Cass