Electronic hand brakeවෙසල් එකේ සෙන්ටර් කන්සෝල් එකේ ඇඟිල්ල දාල උස්සන්න පුලුවන් පොඩි ස්විව් එකක් ද කොහෙද තියෙන්නෙ ( එදා ඒ සීන් එකෙන් පස්සෙ වෙසල් එකක් ඩ්‍රයිවු කරලා නැහැ)
මැනුවල් වලත් වාහනෙන් වාහනේට ටිකක් වෙනස් නේ, තව පෙට්‍රල් වලයි ඩීසල් වලයිත් වෙනසක් තියනවානේ
පෙට්‍රල් මැනුවල් වාහනයක් පදින කෙනෙක්ට ඩීසල් මැනුවල් එකක් ලේසියි නමුත් ඩීසල් මැනුවල් වාහන පදින කෙනෙක්ට පේට්‍රල් එක පොඩ්ඩක් අමාරු ඇති කියලා, මොකද පෙට්‍රල් වාහන තරං ලේසියෙන් ඩීසල් ඒවයෙ ක්ලච් එක මිස් වෙන්නෙ නැහැ.(මම පැදලා තියන ඒවයින්)