අනෙ මචංලා මට උදව්වක් ඔන ඔගොල්ලන්ගෙන් මට මගෙ PC ඒකට ගහන්න හොද VGA CARD ඒකක් මං බලනවා සමාන්‍ය ගානකට 8000-9000 අතර PRICE එකට මොනවාද මෙ ගානට ගන්න පුලුවන් හොද VGA CARD දැන් තියෙන්නෙ Nvidia GFORCE වර්ගයෙ එවානෙ මං target කරලා තියෙන්නෙ games වලට තමා crysis 3 support කරන්න පුලුවන් එකක් තමා බැලුවෙ මං දැකලා තියනවා සමහර games pata 3d ගතියක් පෙන්නනවා ඔන game එකක් ගහන්න පුලුවන් vga card එකක් තමා
මං බලන්නෙ එළකිරි එකෙ ඇතිනෙ vga කාපු බුවලා
අනෙ මට උදව්ව් කරන්න මචංලා
මං බලන්නෙ එළකිරි එකෙ ඇතිනෙ vga කාපු බුවලා
අනෙ මට උදව්ව් කරන්න මචංලා
