පට්ට පටට games

malithx2

Well-known member
  • May 19, 2010
    675
    366
    63
    අනෙ මචංලා මට උදව්වක් ඔන ඔගොල්ලන්ගෙන් මට මගෙ PC ඒකට ගහන්න හොද VGA CARD ඒකක් මං බලනවා සමාන්‍ය ගානකට 8000-9000 අතර PRICE එකට මොනවාද මෙ ගානට ගන්න පුලුවන් හොද VGA CARD දැන් තියෙන්නෙ Nvidia GFORCE වර්ගයෙ එවානෙ මං target කරලා තියෙන්නෙ games වලට තමා crysis 3 support කරන්න පුලුවන් එකක් තමා බැලුවෙ මං දැකලා තියනවා සමහර games pata 3d ගතියක් පෙන්නනවා ඔන game එකක් ගහන්න පුලුවන් vga card එකක් තමා
    මං බලන්නෙ එළකිරි එකෙ ඇතිනෙ vga කාපු බුවලා
    අනෙ මට උදව්ව් කරන්න මචංලා
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    crysis 3 gahana itin tikak amarui

    8000 wage VGA card hoya gannat amarui

    second hand ewa gana nam danne na

    hoda quality ekata games gahana one nam itin

    gtx 650 uda wat yanna one
     
    Dec 23, 2013
    79
    12
    0
    Gt 610 2gb ekak ganin den thiyena games play karanna puluwan. ube ganatat shape. hodatama games gahanna nam ithin gtx ekak ganna wenawa ekanam bara wedi... i mean money.. anika tama ram eka. 8gb now games walata recomended...
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,703
    2,498
    113
    Bevery Hills-90210
    මචන් දැන් ඉදිරියට ඔය vga cards වලින් වැඩක් වෙන්නේ නැහැ. අලුත් හොඳ games pc වලට හඳන්නේ නැහැ ගොඩක් අය. ඉතින් vga වලට බොරුවට වියඳම් නොකර ps3 එකක් හරි xbox එකක් හරි ගන්න. use කරපු එකක් 25000/= විතර හොයන්න පුළුවන්. සල්ලි තියනවා නම් ps4 එකකට යන්න. ආයේ කිසිම කරදරයක් නැහැ ඔයාට දිගටම ගේම් ගහන්න පුළුවන්
     
    DragonFire

    Member
    Dec 27, 2012
    152
    15
    0
    මචන් දැන් ඉදිරියට ඔය vga cards වලින් වැඩක් වෙන්නේ නැහැ. අලුත් හොඳ games pc වලට හඳන්නේ නැහැ ගොඩක් අය. ඉතින් vga වලට බොරුවට වියඳම් නොකර ps3 එකක් හරි xbox එකක් හරි ගන්න. use කරපු එකක් 25000/= විතර හොයන්න පුළුවන්. සල්ලි තියනවා නම් ps4 එකකට යන්න. ආයේ කිසිම කරදරයක් නැහැ ඔයාට දිගටම ගේම් ගහන්න පුළුවන්

    Xbox? Uthhto Xbox last eke tech year balapan :lol:
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,648
    3,363
    113
    Bandarawela
    මචන් දැන් ඉදිරියට ඔය vga cards වලින් වැඩක් වෙන්නේ නැහැ. අලුත් හොඳ games pc වලට හඳන්නේ නැහැ ගොඩක් අය. ඉතින් vga වලට බොරුවට වියඳම් නොකර ps3 එකක් හරි xbox එකක් හරි ගන්න. use කරපු එකක් 25000/= විතර හොයන්න පුළුවන්. සල්ලි තියනවා නම් ps4 එකකට යන්න. ආයේ කිසිම කරදරයක් නැහැ ඔයාට දිගටම ගේම් ගහන්න පුළුවන්

    LOL dawase joke eka.company 50k witara wahanna wei ehenam.danna deyak kiyahan do.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,703
    2,498
    113
    Bevery Hills-90210
    LOL dawase joke eka.company 50k witara wahanna wei ehenam.danna deyak kiyahan do.
    තොපිලා ඉතින් හැමදාම කම්පියුටර් ඉස්සරහට වෙලා ගෙම්බෝ වගේ game ගගහ හිටපන්. එන ගානේ vga මාරු කරකරා.. console ගහන උන්ගෙන් අහපන් මොනවද අලුත් ගේම් pc වලට නැති කියලා. කොටින්ම තොපිලා gta 5 එකවත් ගැහුවද? 100000000/= දීලා vga එකක් ගත්තට..
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මචන් දැන් ඉදිරියට ඔය vga cards වලින් වැඩක් වෙන්නේ නැහැ. අලුත් හොඳ games pc වලට හඳන්නේ නැහැ ගොඩක් අය. ඉතින් vga වලට බොරුවට වියඳම් නොකර ps3 එකක් හරි xbox එකක් හරි ගන්න. use කරපු එකක් 25000/= විතර හොයන්න පුළුවන්. සල්ලි තියනවා නම් ps4 එකකට යන්න. ආයේ කිසිම කරදරයක් නැහැ ඔයාට දිගටම ගේම් ගහන්න පුළුවන්

    43796462.jpg
     
    malithx2

    Well-known member
  • May 19, 2010
    675
    366
    63
    MACHANLA HAMOMA ADAHAS DALA THIBUNA THANKS OKOMALATA VGA EKAK GANAWANAM GANNA WENE 650 WAGE UDADA? MOKADA MAGE PC EKA ASUS BOARD EKAK THIYENE MACHANLA 115 TYPE SECON GENERATION DUAL CORE,4GB RAM MEKATA HARIYANA VGA CARD EKA MOKDA MCHANALA MATA CRYSIS 3 PLAY KARANNA ONA MACHANLA