උබලට කියන දේ තේරෙන්නේ නැතිනම් මම මොනා කරන්නද? අරගෙන බලහල්ලා ඉතින්.. ආයේ මොනාද? මම කියන්නේ වොයිස් ප්රමෝෂන් වෙනයි. ඩේටා ප්රමෝෂන් වෙනයි. වොයිස් කියන්නේ නෙට්වර්ක් එකක් ඇතුලේ වෙන කමියුනිකේෂන් එකක්. එකට නෙට්වර්ක් එක අයිති කම්පැනි එකට ඕනා දෙයක් කළහැකි. නිකනුත් දුන්නකි. එත් ඩේටා කියන්නේ කම්පැනි එකේ උන් පාලනය කරන දෙයක් නෙමෙයි. උනුත් බල්ක් ගන්නේ ඕවර්හෙඩ් එකක් එක්ක, මැරයින් කේබල් එකෙන්. උන්ට හිතුනු ගානට මිනිස්සුන්ට නිකන් බෙදලා දෙන්න බැහැ. කේබල් එකේ ඩේටා අයිති එක කම්පැනි එකකට නෙමෙයි. කැප්ස් නැතුව ඩේටා දෙන්න ලංකාවට බැක් කරන කිසිම අන්ඩර් සි කේබල් එකක ඩිල් එකක් නැහැ.
mama danan widiyatanam SLT eka Oya 1 cable ekaka partnersla widiyata innawa, Lanawe aithiya eththe telecom ekata wenna ethi


