පට්ට පල් බොරු දාන අය සිම් ගැන

dkthisara

Well-known member
  • Feb 15, 2013
    1,093
    44
    48
    උබලට කියන දේ තේරෙන්නේ නැතිනම් මම මොනා කරන්නද? අරගෙන බලහල්ලා ඉතින්.. ආයේ මොනාද? මම කියන්නේ වොයිස් ප්‍රමෝෂන් වෙනයි. ඩේටා ප්‍රමෝෂන් වෙනයි. වොයිස් කියන්නේ නෙට්වර්ක් එකක් ඇතුලේ වෙන කමියුනිකේෂන් එකක්. එකට නෙට්වර්ක් එක අයිති කම්පැනි එකට ඕනා දෙයක් කළහැකි. නිකනුත් දුන්නකි. එත් ඩේටා කියන්නේ කම්පැනි එකේ උන් පාලනය කරන දෙයක් නෙමෙයි. උනුත් බල්ක් ගන්නේ ඕවර්හෙඩ් එකක් එක්ක, මැරයින් කේබල් එකෙන්. උන්ට හිතුනු ගානට මිනිස්සුන්ට නිකන් බෙදලා දෙන්න බැහැ. කේබල් එකේ ඩේටා අයිති එක කම්පැනි එකකට නෙමෙයි. කැප්ස් නැතුව ඩේටා දෙන්න ලංකාවට බැක් කරන කිසිම අන්ඩර් සි කේබල් එකක ඩිල් එකක් නැහැ.


    mama danan widiyatanam SLT eka Oya 1 cable ekaka partnersla widiyata innawa, Lanawe aithiya eththe telecom ekata wenna ethi
     

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    කැප්ස් නැතුව ඩේටා දෙන්න Why SEMEWE 5? SL has 2 lambdas.
    සි මි වී 5 කේබල් එකේ එක මෙම්බර් කෙනෙක් විතරයි බන් එස් එල් ටි එක. උන් මාතර සෙන්ටර් එක නඩත්තු කරනවා හැරෙන්න උන්ට ඕනා විදියට ඩේටා බෙදන්න බැහැ. කේබල් එක ගොඩක් උන්ට අයිතියි ප්‍රන්ශේ ඉදන් සින්ගපුරුවට යනකන්ම.



    අනිත් අන්ඩර් සි කේබල් වලින් Tier-1 කැටගරි එකේ ඉන්න උන්ට විතරයි දිරෙක්ටලී ෆ්‍රී ඩේටා ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන් පෙයබල් වෙන්නේ නැතුව. අනිත් ඔක්කොම උන් පෙ කරන්න ඕනා ගන්න ඩේටා වලට. ලංකාවේ Tier-1 එකේ සබ්සිදරී කම්පැනි එකකට තියෙන්නේ ඩයලොග් එකයි එටිසලාට් එකයි විතරයි. Tier-1 රේන්ජ් එකේ නෙට්වර්ක් මේන්ටේන් කරනවා මේ කම්පැනි දෙකේම මව් සමාගම්. මැලේෂියා ටෙලිකොම් සහා එටිසලාට් බර්හාඩ්. ඉටින් එහා ලංකාවේ වෙන එකෙක්වත් නැහැ අයි එස් පී ලා අන්දර සි කේබල් දෙන. අර ඩයලොග් එකයි එටිසලාට් එකත් මව් සමාගමට ගෙවන්න ඕනා ගන්න ඩේටා වලට BBG කේබල් එකෙන්. ඩයලොග් උන් යුඑස්‌ ඩොලර් මිලියන 35ක් ගෙවලත් උන්ගේ තියෙන්නේ ඇක්සස් විතරයි කේබල් එකට.
     
    Last edited:

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    Unlimited kiwwata truly unlimited nathuwa athi. 50gb 100gb 200gb wage cap thiyenna puluwan. Speed limit thiyenna puluwan. Habai ehema packages nahai kiyanna ba. Hama network ekakma me wage special packages horen denawa. Samaharawita mewa wikunannema mobitel agentla or mobitel eke work karana aya wennath puluwan. Un official site eke noda horen wikunanawa wadi ganan walata.
    මේක විකුණන උන්වත් මේක යුස් කරන්නේ නැහැලුනේ බන්. ඉතින් කොහොමද කියහන්කෝ මේක විශ්වාස කරන්නේ. අනික හොරෙන් දෙන පැකේජ් එකකට ටැක්ස් ඇඩ් කරන්නේ කොහොමද කියහන්කෝ.. 3500 ප්ලස් ටැක්ස් කිව්වම එකේ කොහෙද හොරෙන් විකිණීමක් තියෙන්නේ.. එතන කොම්පැනි හොරෙන් විකුනනවා කියන එක අපිට හිතන්න බැරි එකනේ. කසිප්පු වලට ටැක්ස් ගහන්නේ නැහැනේ. එක හොර වෙළදාමක්. ටක්ස් ගහන හොර බිස්නස් නැහැනේ.
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,780
    1,296
    113
    Mars
    මම MOBITEL blaster 1000min එක පාවිච්චි කරනවා. එක activeකර ගන්න mobitel outlet එකට ගියා MOBITEL උන්ට ඒ පැකේජ active කරන්න බැ කියලා වෙන agent කෙනෙක් මතක හැටියට softringවගේ නමක්. උන්ට කියලා තමයි active කර ගත්තෙ. MOBITEL එකෙ උන්ටත් active කර ගන්න බැරි agentලා හරහා විකුනන පැකේජ තියෙන බවක් තමයි මට නම් පෙනුනෙ.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,904
    8,238
    113
    Kotahena
    මුත් සිම් විකුණන එකෙක් ද අරූ ගෙ business එක ට කෙලවන්න ආව