පට්ට ප්ලේස් එකක් මේක..

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    subtropolis
    මෙන්න පට්ට ප්ලේස් එකක් ඇමරිකාවේ තියන. ලෝකේ පොලවේ යට තියන ලොකුම් ගබඩා පහසුකම් තියන ගබඩාව.. මේකේ උෂ්ණත්වය හැමදාම එකම ගානක තියන නිසා වටිනා දේවල් ගොඩක් ගබඩා කරලා තියනවලු. ගොඩක් ෆිල්ම් වල ඔරිජිනල් රීල් මේකේ තමයිලු ගබඩා කරලා තියෙන්නේ ආරක්ෂාවට.

    https://kcyesterday.com/articles/subtropolis

    Last edited:

    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,491
    3,537
    113
    කොලොම්පුරේ
    subtropolis
    මෙන්න පට්ට ප්ලේස් එකක් ඇමරිකාවේ තියන. ලෝකේ පොලවේ යට තියන ලොකුම් ගබඩා පහසුකම් තියන ගබඩාව.. මේකේ උෂ්ණත්වය හැමදාම එකම ගානක තියන නිසා වටිනා දේවල් ගොඩක් ගබඩා කරලා තියනවලු. ගොඩක් ෆිල්ම් වල ඔරිජිනල් රීල් මේකේ තමයිලු ගබඩා කරලා තියෙන්නේ ආරක්ෂාවට.
    Silo tv series එක මතක් උනා
     
    • Love
    • Like
    Reactions: Kalegana and NRTG

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    උබ නිදාගන්න්ව් නැද්ද
    උබේ රස්සව යූඋබ් බලන එක්ද
    වැඩත් නෑ නේ බන්. ඔන්න ඔහේ ඉන්නව.
    Silo tv series එක මතක් උනා
    අඩෝ සිරාවට ඒ වගේ ප්ලේස් එකක්. මේක විවසන වලින් බේරෙන්න පුළුවන් තැනක් කියල කියන්නේ. පරමාණු ඇටක් එකකදී උනත් බේරෙන්න පුළුවන්ලු.