පට්ට ප්ලේස් එක නයිටක් ගහන්න..

firerix

Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    santani සුපිරි ප්ලේස් එකක් අඩුකුලේ සින්ඝලුන් ගන්නේ නැ මම හිතන්නේ ...
     
    • Like
    Reactions: NRTG

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    හොඳයි ද බන් ඉතින් ඔය කියන තරම්.. rating නම් තියෙනවා...
     
    • Like
    Reactions: NRTG

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,920
    10,156
    113
    දැන් අවුරුදු කීපයකට කලිනුත් 80-100ක් වගේ රේට් එක තිබ්බෙ. මම interview ගිහින් තියනවා ඕකේ.
     
    • Like
    Reactions: NRTG