පට්ට පොරවල්

welu_sumana

Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    හිරේට ගිය තංගල්ල සභාපති නිළ කාමරයේ යතුරුත් අරන් ගිහින්:confused:
    MR_sampath_410px_27-07-14.jpg

    කුරාම් ෂෙයික් ඝාතනයට සහ ඔහුගේ පෙම්වතිය දූෂණය කිරීමට වැරදිකරුවී සිරගෙට නියම වූ තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති නිල කාමරයේ යතුරුද රැගෙනගොස් ඇතැයි වැඩබලන සභාපති ලාලිත ආර්. වනිගසේකර මහතා පසයි.

    නිල කාමරයේ යතුර මාස තුනක් තිස්සේ තමන්ට භාරදී නැතැයිද මේ නිසා රාජකාරී කටයුතුවලට බාධා ඇති වී තිඛෙන බවත් විදුලි සැපයුමද අඩාල වී ඇති බවත් වැඩබලන සභාපතිවරයා පවසයි.

    පළාත් පාලන කොමාසාරිස්වද ‍දැනුවත් කරමින් ඉහත කරුණු අවධාරණය කර ඇතැයිද ඔහු පවසයා සිටී.


    Gossip Lanka
     

    tsirt

    Banned
    May 27, 2014
    67
    6
    0
    :D:Dඕකා හිරේ ඉන්නවද දන්නෙත් නෑ.නාමල්ගේ හොඳම යාලුවා.
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    :D:Dඕකා හිරේ ඉන්නවද දන්නෙත් නෑ.නාමල්ගේ හොඳම යාලුවා.

    :rofl: ඒකත් ෂුවර් නෑ අර සුදු පාට මලක නමක් තියෙන මාලිගාවට වෙලා සැපට ඉන්නවද දන්නෙත් නෑ... නඩුයි බඩුයි දෙකම හාමුදුරැවන්ගෙලු:D