පට්ට බොස්ල මේ....

Debrovsky

Well-known member
  • Mar 1, 2024
    861
    1,038
    93
    මොනාද කියන්නේ සර්… මන් හැන්දැවේ ආතල් එකක් දාලා බෙහෙත් ඔක්කොම ගහලා සුරුට්ටුවක් ගහලා නාල කියලා ආතල් එකේ ආවා දොරෙ “ස” බලන්ඩ.
    කියලා වැඩක් නෑ දොරේ. අපි මරදානේ, එත් මේ වගේ ආතල් එකක්නම් ගත්තේ නැ. ආතල් එක කන් දෙකෙන් බේරෙනවා දොරේ..
     
    • Love
    • Like
    Reactions: Kalegana and NRTG

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    premakirthi kiyanne ekenma waddek , uui maai poddak eka wageth habai ....

    mama maarama adare sindu okkoma meyage ,,,,,, aparade marune ,,,, ekata nan hitha wawannema na oi................. jepponnta waradi kiyanna baha, namuth ithin un nirmanaya karapu enviornment eken wasiya gaththe anduwata gotta baapu ewwo thama
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,255
    29,955
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සක්කිලි ජෙප්පෝ ප්‍රේම්ව මැරුවේ නැත්තං මේ වෙනකොට ලංකාවේ ගීත කලාව වෙන තැනක තියෙන්නේ. කිරියට ආපු දවසේ ඉඳලා, එළකිරි රේඩියෝව අහන කාළේ ඉඳලා ජෙප්පොන්ට සාප කරනවා ඒ මිනිහා මරල දැමිමට. මට ඕකුන් පෙන්නන්න බැරි ප්‍රධානම හේතුවක් ඕක.
    🤢🤮🤮🤮
     
    • Sad
    Reactions: Kalegana