පට්ට රස්නෙයි ඕයි.

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,874
    22,186
    113
    Kaer Morhen
    thewitcher.com
    Eeta passe umba dai, hayoo slt kanuwa naya giya, single nathoo.. wahinawa iwarayak nathooo.. kanda path wenna yanneee

    නින්ද යන එකක් නෑ
    dn masekt kalin rasne tyma kale mn giya bn sathiyak. patta saneepai. raata thama itin pddk awl.12t wtr yaddi. dawalta supiri wada krhki yaka wge
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,021
    34,491
    113
    හෙලවෙන්නවත් බෑ.පට්ට රස්නෙයි යකෝ.

    temp 33 C
    Feels like under the sun 49 C
    ඔව් බං මේසේ උඩ තියෙන ෆොන් එක ගන්න අත දිග ඇරගන්න බෑ. මං මේ හෑන්ඩ් ෆ්‍රී දාගෙන ඉන්නේ.
     
    • Like
    Reactions: NRTG

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,827
    31,013
    113
    ලංකාවෙ ජරා humidity එකට බං ඔය තියනවටත් වඩා රස්නෙ දැනෙන්නෙ. මේකෙ ඉදලනං වැඩක් කරගන්න බෑ ෆෑන් දාගෙන ඉදලත් ලොවෙත්. කාමරයක් AC කරන්නම ඕන. නැත්තං WFH කරන උන්ට අඹ සරණයි. උබලත් WFH කරන උන් නං හිතලා බලපන් මේ කැරි රස්නෙ දවස් වල උබලගෙ productivity එක පට්ටම අඩුයි නේද?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,021
    34,491
    113
    ලංකාවෙ ජරා humidity එකට බං ඔය තියනවටත් වඩා රස්නෙ දැනෙන්නෙ. මේකෙ ඉදලනං වැඩක් කරගන්න බෑ ෆෑන් දාගෙන ඉදලත් ලොවෙත්. කාමරයක් AC කරන්නම ඕන. නැත්තං WFH කරන උන්ට අඹ සරණයි. උබලත් WFH කරන උන් නං හිතලා බලපන් මේ කැරි රස්නෙ දවස් වල උබලගෙ productivity එක පට්ටම අඩුයි නේද?
    ඒක හරි. මට මතයි මම ගියපු ෆිල්ම් හෝල් එකක A/C මැෂින් එකේ ඩිස්ප්ලේ එකේ පෙන්නුවේ 31C. ඒත් කූල් එක ඇඟට හොඳට තේරුනා. ඒත් අපි එළියෙ ඉද්දි 31C උෂණත්වයේ ඉන්න බෑ. මේ මගුලේ humidity නිසා
     
    Mugen

    Well-known member
  • Apr 18, 2013
    778
    888
    93
    ගාල්ල 31C. වලාකුළු නිසා අව්ව මදි. සොලර් පවර් ජෙනරේශන් එක බාගයක් විතර අඩු වෙලා තියෙන්නේ. AC ඔෆ් කරන්න වෙන සීන් එකක් දැන් තියෙන්නේ. ඊට පස්සේ තමයි ෆන් එක ගන්න වෙන්නේ හවසට වැස්සේ නැත්නම්.
     
    • Like
    Reactions: NRTG and nidarsha91

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    ගාල්ල 31C. වලාකුළු නිසා අව්ව මදි. සොලර් පවර් ජෙනරේශන් එක බාගයක් විතර අඩු වෙලා තියෙන්නේ. AC ඔෆ් කරන්න වෙන සීන් එකක් දැන් තියෙන්නේ. ඊට පස්සේ තමයි ෆන් එක ගන්න වෙන්නේ හවසට වැස්සේ නැත්නම්.
    Iye full charge una gupiyo. Adath full. AC demma 19 ta