නොදන්න උන්ට : brachymetatarsia කියන්නෙ කකුලෙ සමහර අැඟිලි අසාමාන්‍ය විදිහට කොට වෙන එක. බොහෝ විට 4 වෙනි එක.
මේක මහලොකුවට ගණන් ගන්න දෙයක් නම් නෙවෙයි. හැබැයි එ්ක දැක්කාම ටිකක් හිතට අප්සෙට් බං. Covered නැති මොන සපත්තු දෙකක් දැම්මත් හෙන කැතට පේනවා. පව් බං වෙන කිසිම අඩුපාඩුවක් නැති ලස්සන, ෂෝක් කෙල්ල. Surgery එකක් කරලා හදා ගන්නවත් කැමැත්තක් නැහැ.
උඹලටත් ඔය වගේ හැම අතින්ම හොඳ, හැබැයි මොකක් හරි physical අඩුපාඩුවක් නිසා සෙට් කරගන්න දාන්න නොහිතෙන කෙල්ලො හම්බෙලා තියෙනවාද? නැත්නම් උඹලට මෙහෙම දෙයක් ගණන් නොගෙන අාදරෙන් ඉන්න පුළුවන්ද?
මොනවා වුණත් පට්ට අවුල් ඉතින්.