පට්ට ලස්සන කෙල්ලෙක් හම්බුණා. හැබැයි එ‍්කිට Brachybrachymetatarsia 😥😥

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,081
    2
    15,842
    113
    නොදන්න උන්ට : brachymetatarsia කියන්නෙ කකුලෙ සමහර අ‍ැඟිලි අසාමාන්‍ය විදිහට කොට වෙන එක. බොහෝ විට 4 වෙනි එක.

    මේක මහලොකුවට ගණන් ගන්න දෙයක් නම් නෙවෙයි. හැබැයි එ‍්ක දැක්කාම ටිකක් හිතට අප්සෙට් බං. Covered නැති මොන සපත්තු දෙකක් දැම්මත් හෙන කැතට පේනවා. පව් බං වෙන කිසිම අඩුපාඩුවක් නැති ලස්සන, ෂෝක් කෙල්ල. Surgery එකක් කරලා හදා ගන්නවත් කැමැත්තක් නැහැ. 😥

    උඹලටත් ඔය වගේ හැම අතින්ම හොඳ, හැබැයි මොකක් හරි physical අඩුපාඩුවක් නිසා සෙට් කරගන්න දාන්න නොහිතෙන කෙල්ලො හම්බෙලා තියෙනවාද? නැත්නම් උඹලට මෙහෙම දෙයක් ගණන් නොගෙන අ‍ාදරෙන් ඉන්න පුළුවන්ද?

    මොනවා වුණත් පට්ට අවුල් ඉතින්.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    1668435083399.png
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    නොදන්න උන්ට : brachymetatarsia කියන්නෙ කකුලෙ සමහර අ‍ැඟිලි අසාමාන්‍ය විදිහට කොට වෙන එක. බොහෝ විට 4 වෙනි එක.

    මේක මහලොකුවට ගණන් ගන්න දෙයක් නම් නෙවෙයි. හැබැයි එ‍්ක දැක්කාම ටිකක් හිතට අප්සෙට් බං. Covered නැති මොන සපත්තු දෙකක් දැම්මත් හෙන කැතට පේනවා. පව් බං වෙන කිසිම අඩුපාඩුවක් නැති ලස්සන, ෂෝක් කෙල්ල. Surgery එකක් කරලා හදා ගන්නවත් කැමැත්තක් නැහැ. 😥

    උඹලටත් ඔය වගේ හැම අතින්ම හොඳ, හැබැයි මොකක් හරි physical අඩුපාඩුවක් නිසා සෙට් කරගන්න දාන්න නොහිතෙන කෙල්ලො හම්බෙලා තියෙනවාද? නැත්නම් උඹලට මෙහෙම දෙයක් ගණන් නොගෙන අ‍ාදරෙන් ඉන්න පුළුවන්ද?

    මොනවා වුණත් පට්ට අවුල් ඉතින්.
    Umbey ammatath oya wage upset godak tibba. But itin ehema kiyala gama watey un ekata polim noda hitiye nane. Ekane umbath oyawage karumayak wela ipadune. So ganan ganna epa ban 🤭 🤭
     
    Similar threads