පට්ට ලාබෙට LED බල්බ හදන්නේ මෙහෙමයි..

hetadina

Junior member
  • Dec 15, 2013
    50
    21
    8
    Ambalangoda
    පට්ට ලාබෙට LED බල්බ හදන්නේ මෙහෙමයි..

    තම නිවසට අවශ්‍ය LED බල්බ ඇත්තටම අපටම සකසා ගන්න බැරිද?ඉලෙක්ට්‍රොණික විෂය නොදන්නා අයට මේක කරන්න බැරිද?මුලිම කියන්න ඕනා දැන් LED බල්බ නිෂ්පාදනය ඉස්සර වගේ අමාරු නැති බව..විශාල LED ප්‍රමාණයක් පාස්සමින් දැන් කරදර විය යුතු නැහැ..ඔබට බවුත් එක භාවිතා කිරීමට දන්නවා නම් එය හොදටම ඇති LED බල්බයක් ඔබටම සකසා ගැනීමට..ඔබට ඉතා අඩු මුදලට LED
    PLASTIC බල්බ සැකසිය හැක..සාමානයෙන් 3W පමණ ප්ලාස්ටික් LED බල්බයක් ඔබට රු 95 කට පමණ එහි උපාංග මිලට ගත හැක.මුලින්ම නිවසට අවශ්‍ය බල්බ ඔබම සකසා ගන්න..ඔබේ නිවසේ LED බල්බ සවිකර ඇති බව දකින අසල්වාසීනුත් ඔබගෙන් අසාවි එම බල්බ පිළිබඳව.එමගින් සැලකියයුතු ලෙස විදුලි බිල අඩුවන බව දකින විට ඔබේ බල්බ වලට විශාල ඉල්ලුමක් තියේවි..ඔබට තියෙන්නේ ලාබෙකුත් තියාගෙන ගෙදර ඉඳන් බල්බ නිෂ්පාදනය පටන් ගන්න එකයි..ඔබ 3W,5W,7W,9W,12W,කුමන ප්ලාස්ටික් LED බල්බ හැදුවත් එය නිර්මාණය කර ගන්නා අන්දම මෙන්න මේ වගෙයි..සම්පුර්ණ වීඩියෝ එක මෙන්න..
     

    kosy1

    Active member
  • Apr 19, 2008
    192
    101
    43
    hetadina kaleka idan balanawa..hoda wadak..
    danaganna puluwanda smd led walin buld ekak hadala use karana kota, radio eke su...gana sadde nathi karaganna mokada karanne kiyala...
    :confused::confused: