දවල් උන්නු හැටියට පට්ට බං
ඊයෙත් හවස මෙහෙම වුණා
මේ සිසිලසෙයි, AC දැම්මම තියෙන සිසිලසෙයි වෙනසක් තියෙනව නේද...
ඊයෙත් හවස මෙහෙම වුණා
මේ සිසිලසෙයි, AC දැම්මම තියෙන සිසිලසෙයි වෙනසක් තියෙනව නේද...

අපි මීගමුවෙමොන.... පැලෙන්නේ රස්නෙයි ඒ මදිවට කරන්ට් එකත් යනවා එනවා![]()
ඔව් මම දන්නවා, මේ කොළඹ.... ගොරවනවා විතරයි වහින්නේ නැහැ පට්ටම රස්නයක් එන්නේඅපි මීගමුවෙ
bro. mage computer eke samahara software open karahama icon eka pennane nahane oya dannawada hadaganna widihak.ඔව් මම දන්නවා, මේ කොළඹ.... ගොරවනවා විතරයි වහින්නේ නැහැ පට්ටම රස්නයක් එන්නේ

Try thisbro. mage computer eke samahara software open karahama icon eka pennane nahane oya dannawada hadaganna widihak.
![]()
Try this
හරිගියේ නැත්තම් මොන program එකේද කියලා හරියට කියන්න
දඩ සොෆ්ට්වෙයා නේද ඕවhari giye naha bro. photoshop 2023, illustrator 2023. apahu install karanna wei samahara wita.![]()

නැහැ ඕක හදන්න පුළුවන්. මට පොඩි වෙලාවක් දෙන්න මම කියන්නම් අපිට කරන්ට් එක නැහැ මම දැන් ෆෝන් එකෙන් ලොග් වෙලා ඉන්නේhari giye naha bro. photoshop 2023, illustrator 2023. apahu install karanna wei samahara wita.![]()
නැහැ ඕක හදන්න පුළුවන්. මට පොඩි වෙලාවක් දෙන්න මම කියන්නම් අපිට කරන්ට් එක නැහැ මම දැන් ෆෝන් එකෙන් ලොග් වෙලා ඉන්නේ
adobe wala thiyena watinakama ekakata ekak sambanda hinda ekaka tikak karala anith ekata ginihilla complete karanna puluwan. illustrator -> photoshop, after effects, premiere pro, cinema 4d e wage wasi thamai.දඩ සොෆ්ට්වෙයා නේද ඕව
මම නං Gimp & Inkscape![]()

ok. hadisiyak naha puluwan welawaka kiyannaනැහැ ඕක හදන්න පුළුවන්. මට පොඩි වෙලාවක් දෙන්න මම කියන්නම් අපිට කරන්ට් එක නැහැ මම දැන් ෆෝන් එකෙන් ලොග් වෙලා ඉන්නේ
ok. hadisiyak naha puluwan welawaka kiyanna![]()
මගෙ පොඩි වැඩවලට නං ඇති. ඔයාල ඉතිං කරන්නෙ ලොකු වැඩනෙadobe wala thiyena watinakama ekakata ekak sambanda hinda ekaka tikak karala anith ekata ginihilla complete karanna puluwan. illustrator -> photoshop, after effects, premiere pro, cinema 4d e wage wasi thamai.
owalath puluwanda kiyala danne naha habai.![]()
icon eka taskbar ekatama pin karala thibboth hariyanawa. eth unpin karala wena widihakin launch karoth apahu white icon eka enneඑතකන් මේ දෙකත් පොඩ්ඩක් බලන්න
https://community.adobe.com/t5/photoshop-ecosystem-discussions/the-icon-on-the-taskbar-does-not-appear/td-p/11735727#:~:text=Try removing the shortcut from,before and after screen shot.&text=I had the same problem and just solved the issue.
https://community.adobe.com/t5/photoshop-ecosystem-discussions/photoshop-icon-in-taskbar-corrupted/td-p/11226062#:~:text=In details:,shortcut to the task bar
