පට්ට වැහි සිසිලක් එනව 😎

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,575
    16,411
    113
    ඔව් මම දන්නවා, මේ කොළඹ.... ගොරවනවා විතරයි වහින්නේ නැහැ පට්ටම රස්නයක් එන්නේ
    bro. mage computer eke samahara software open karahama icon eka pennane nahane oya dannawada hadaganna widihak. :(
    MqDeNh7.png
     
    • Wow
    • Like
    Reactions: AnuradhaRa and NRTG

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,575
    16,411
    113
    Try this


    හරිගියේ නැත්තම් මොන program එකේද කියලා හරියට කියන්න

    hari giye naha bro. photoshop 2023, illustrator 2023. apahu install karanna wei samahara wita. :confused2:
     
    • Sad
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,216
    198,879
    113
    Colombo, Sri Lanka
    hari giye naha bro. photoshop 2023, illustrator 2023. apahu install karanna wei samahara wita. :confused2:
    නැහැ ඕක හදන්න පුළුවන්. මට පොඩි වෙලාවක් දෙන්න මම කියන්නම් අපිට කරන්ට් එක නැහැ මම දැන් ෆෝන් එකෙන් ලොග් වෙලා ඉන්නේ
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,216
    198,879
    113
    Colombo, Sri Lanka
    නැහැ ඕක හදන්න පුළුවන්. මට පොඩි වෙලාවක් දෙන්න මම කියන්නම් අපිට කරන්ට් එක නැහැ මම දැන් ෆෝන් එකෙන් ලොග් වෙලා ඉන්නේ

    එතකන් මේ දෙකත් පොඩ්ඩක් බලන්න

    https://community.adobe.com/t5/phot...ad the same problem and just solved the issue.

    https://community.adobe.com/t5/phot...#:~:text=In details:,shortcut to the task bar
     
    • Love
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,575
    16,411
    113
    දඩ සොෆ්ට්වෙයා නේද ඕව
    මම නං Gimp & Inkscape :D
    adobe wala thiyena watinakama ekakata ekak sambanda hinda ekaka tikak karala anith ekata ginihilla complete karanna puluwan. illustrator -> photoshop, after effects, premiere pro, cinema 4d e wage wasi thamai.
    owalath puluwanda kiyala danne naha habai. :confused:
    නැහැ ඕක හදන්න පුළුවන්. මට පොඩි වෙලාවක් දෙන්න මම කියන්නම් අපිට කරන්ට් එක නැහැ මම දැන් ෆෝන් එකෙන් ලොග් වෙලා ඉන්නේ
    ok. hadisiyak naha puluwan welawaka kiyanna ❤️
     
    • Love
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,216
    198,879
    113
    Colombo, Sri Lanka
    ok. hadisiyak naha puluwan welawaka kiyanna ❤️


    මේ විදිහටත් බලන්න

    [Note - copy and past from other source]
    • Remove, unpin or delete Adobe Acrobat icon from the Start Menu, the desktop and from the taskbar.
    • Go to C: > ProgramData > Microsoft > Windows > Start Menu > Programs and you'll find the "Acrobat Reader DC" with the wrong icon that looks like a shortcut. Delete it and close the window.
    • Go to C: > Program Files (x86) > Adobe > Acrobat Reader DC > Reader and find AcroRd32.exe
    • Right click on AcroRd32.exe > Send to > Desktop
    • Right click again on AcroRd32.exe > Pin to Start Menu and close the window
    • Now right click on AcroRd32.exe shortcut on your desktop > Copy
    • Go back to C: > ProgramData > Microsoft > Windows > Start Menu > Programs and Paste the shortcut here (Make sure you have administrator rights for that)
    • Rename this shortcut from "AcroRd32.exe - shortcut" to "Acrobat Reader DC"
    • Close the window
    Now if you open any PDF document, the right icon will appear on the taskbar.
     

    AnuradhaRa

    Well-known member
  • adobe wala thiyena watinakama ekakata ekak sambanda hinda ekaka tikak karala anith ekata ginihilla complete karanna puluwan. illustrator -> photoshop, after effects, premiere pro, cinema 4d e wage wasi thamai.
    owalath puluwanda kiyala danne naha habai. :confused:
    මගෙ පොඩි වැඩවලට නං ඇති. ඔයාල ඉතිං කරන්නෙ ලොකු වැඩනෙ
    ඒ දවස්වල Corel Draw වලට පට්ට ආසාවක් තිබුණ. මම ඉස්සෙල්ලම ටිකක් ඉගෙනගත්තෙත් ඒක
     
    • Like
    Reactions: RottenCOLT