පට්ට වැහි සිසිලක් එනව 😎

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,216
    198,882
    113
    Colombo, Sri Lanka
    icon eka taskbar ekatama pin karala thibboth hariyanawa. eth unpin karala wena widihakin launch karoth apahu white icon eka enne :confused:
    එතකොට ගිහින් බලන්න ඕනේ programe exe එක. ඒක අවුල්ද කියලා බලන්න
    සමහර වෙලාවට Virus guard පිස්සු කෙලිනවා
     
    • Love
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,575
    16,411
    113
    මේ විදිහටත් බලන්න

    [Note - copy and past from other source]
    • Remove, unpin or delete Adobe Acrobat icon from the Start Menu, the desktop and from the taskbar.
    • Go to C: > ProgramData > Microsoft > Windows > Start Menu > Programs and you'll find the "Acrobat Reader DC" with the wrong icon that looks like a shortcut. Delete it and close the window.
    • Go to C: > Program Files (x86) > Adobe > Acrobat Reader DC > Reader and find AcroRd32.exe
    • Right click on AcroRd32.exe > Send to > Desktop
    • Right click again on AcroRd32.exe > Pin to Start Menu and close the window
    • Now right click on AcroRd32.exe shortcut on your desktop > Copy
    • Go back to C: > ProgramData > Microsoft > Windows > Start Menu > Programs and Paste the shortcut here (Make sure you have administrator rights for that)
    • Rename this shortcut from "AcroRd32.exe - shortcut" to "Acrobat Reader DC"
    • Close the window
    Now if you open any PDF document, the right icon will appear on the taskbar.
    meka hari giya 😍😍 i love you.
     
    • Wow
    • Love
    Reactions: AnuradhaRa and NRTG

    AnuradhaRa

    Well-known member
  • icon eka taskbar ekatama pin karala thibboth hariyanawa. eth unpin karala wena widihakin launch karoth apahu white icon eka enne :confused:
    windows explorer එක ටාස්ක් මැනේජර් එකෙන් රීස්ටාට් කලාම මොකුත් වෙන්නෙ නැද්ද?
     
    • Like
    Reactions: NRTG

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,575
    16,411
    113
    මගෙ පොඩි වැඩවලට නං ඇති. ඔයාල ඉතිං කරන්නෙ ලොකු වැඩනෙ
    ඒ දවස්වල Corel Draw වලට පට්ට ආසාවක් තිබුණ. මම ඉස්සෙල්ලම ටිකක් ඉගෙනගත්තෙත් ඒක
    math issra coreldraw tikak kara. wadak une naha eka wage software godak igenagena eka nisa ai ma digatma use kara.
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • සන්තෝසයි ගොඩ ගියාට....:love2:(y)
    යකෝ උඹ හෙන වැඩකාරයනෙ
    මං එහෙම එකක් දන්නෙ නෑ උඹ ගැන
    මීට පස්සෙ ගැටලුවක් ආවොත් උඹෙන් තමා අහන්නෙ :yes:
     
    • Like
    • Love
    Reactions: NRTG and RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,575
    16,411
    113
    windows explorer එක ටාස්ක් මැනේජර් එකෙන් රීස්ටාට් කලාම මොකුත් වෙන්නෙ නැද්ද?
    nahane.

    සන්තෝසයි ගොඩ ගියාට....:love2:(y)
    pissu hadila hitiye hoyaganna bariwa.
    ------ Post added on Apr 24, 2023 at 5:23 PM
     
    • Like
    • Love
    Reactions: NRTG and AnuradhaRa

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,216
    198,882
    113
    Colombo, Sri Lanka
    යකෝ උඹ හෙන වැඩකාරයනෙ
    මං එහෙම එකක් දන්නෙ නෑ උඹ ගැන
    මීට පස්සෙ ගැටලුවක් ආවොත් උඹෙන් තමා අහන්නෙ :yes:
    එහෙම වැඩ කාරයෙක් නෙවෙයි මචන් . කවුරු හරි උදව්වක් ඉල්ලුවොත් කොහොම හරි කරලා දෙන්න බලනවා එච්චරයි. මම ඔය Adobe Reader එකේ ලෙඩේ වෙන කෙනෙකුට හදලා දුන්න. එක හරියයිද කියලා අනුමානෙට කිව්වේ. හරියටම නෙවෙයි