එතකොට ගිහින් බලන්න ඕනේ programe exe එක. ඒක අවුල්ද කියලා බලන්නicon eka taskbar ekatama pin karala thibboth hariyanawa. eth unpin karala wena widihakin launch karoth apahu white icon eka enne![]()
සමහර වෙලාවට Virus guard පිස්සු කෙලිනවා
එතකොට ගිහින් බලන්න ඕනේ programe exe එක. ඒක අවුල්ද කියලා බලන්නicon eka taskbar ekatama pin karala thibboth hariyanawa. eth unpin karala wena widihakin launch karoth apahu white icon eka enne![]()
meka hari giyaමේ විදිහටත් බලන්න
[Note - copy and past from other source]
Now if you open any PDF document, the right icon will appear on the taskbar.
- Remove, unpin or delete Adobe Acrobat icon from the Start Menu, the desktop and from the taskbar.
- Go to C: > ProgramData > Microsoft > Windows > Start Menu > Programs and you'll find the "Acrobat Reader DC" with the wrong icon that looks like a shortcut. Delete it and close the window.
- Go to C: > Program Files (x86) > Adobe > Acrobat Reader DC > Reader and find AcroRd32.exe
- Right click on AcroRd32.exe > Send to > Desktop
- Right click again on AcroRd32.exe > Pin to Start Menu and close the window
- Now right click on AcroRd32.exe shortcut on your desktop > Copy
- Go back to C: > ProgramData > Microsoft > Windows > Start Menu > Programs and Paste the shortcut here (Make sure you have administrator rights for that)
- Rename this shortcut from "AcroRd32.exe - shortcut" to "Acrobat Reader DC"
- Close the window
windows explorer එක ටාස්ක් මැනේජර් එකෙන් රීස්ටාට් කලාම මොකුත් වෙන්නෙ නැද්ද?icon eka taskbar ekatama pin karala thibboth hariyanawa. eth unpin karala wena widihakin launch karoth apahu white icon eka enne![]()
math issra coreldraw tikak kara. wadak une naha eka wage software godak igenagena eka nisa ai ma digatma use kara.මගෙ පොඩි වැඩවලට නං ඇති. ඔයාල ඉතිං කරන්නෙ ලොකු වැඩනෙ
ඒ දවස්වල Corel Draw වලට පට්ට ආසාවක් තිබුණ. මම ඉස්සෙල්ලම ටිකක් ඉගෙනගත්තෙත් ඒක
යකෝ උඹ හෙන වැඩකාරයනෙසන්තෝසයි ගොඩ ගියාට....![]()

nahane.windows explorer එක ටාස්ක් මැනේජර් එකෙන් රීස්ටාට් කලාම මොකුත් වෙන්නෙ නැද්ද?
pissu hadila hitiye hoyaganna bariwa.සන්තෝසයි ගොඩ ගියාට....![]()
එහෙම වැඩ කාරයෙක් නෙවෙයි මචන් . කවුරු හරි උදව්වක් ඉල්ලුවොත් කොහොම හරි කරලා දෙන්න බලනවා එච්චරයි. මම ඔය Adobe Reader එකේ ලෙඩේ වෙන කෙනෙකුට හදලා දුන්න. එක හරියයිද කියලා අනුමානෙට කිව්වේ. හරියටම නෙවෙයියකෝ උඹ හෙන වැඩකාරයනෙ
මං එහෙම එකක් දන්නෙ නෑ උඹ ගැන
මීට පස්සෙ ගැටලුවක් ආවොත් උඹෙන් තමා අහන්නෙ![]()