පට්ට වෑඩක්- Student Internet package

analiza26

Member
Jul 11, 2010
742
30
0
පට්ට වෑඩක්- Student Internet package

මෙන්න පට්ටම පට්ට එලකිරි Student Internet package එකක්
Monthly download capacity = 10 GB
Monthly retal = 1000/=
කොහොද වෑඩෙ..එලකිරි නෙ :D :D :D
හෑබෑයි මෙක ගන්ඩ පුලුවන් student only.... ( එ කිව්වෙ students id 1ක් අනිවර්යයීlu)
ඔනෙ කෙනෙක් ඉන්නවනම් call 1k දපල්ලා (Shehan - 0755908560)
ඔගොල්ලන්ටත් ඔනෙනම් ඔකට call 1k දන්ඩ..
…මන් දන් use කරන්නෙත් ඔක තමා.. පට්ට speed , මට 4.6 download speed එකක් එනවා...
 

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    බලන්න තව විස්තර ටිකක් දාන්න,එහෙම වුනොත් අපිටත් ගන්න:)
     

    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    kawda ISP ?? 10GB exceed wunoth mokada wenne ??
    thawa wisthara daapaaaaaaaaaaaaaaaaaaaaaaaann
     

    analiza26

    Member
    Jul 11, 2010
    742
    30
    0
    Mulinma 1650/= gevala register vela sim eka aragandone... 24hours athulatha active venava.... habai kollo student ID ekaknam ona