පට්ට වෙඩිම බන්............

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    පව් බන්, හවසට බොන්ට තියාගත්ත සල්ලිවලින්වත් සූට් එකක් රෙන්ට් 1ට ගත්තනම් හරිනෙ
     

    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    අහිංසක බැකෝ රියදුරෙකුගේ වෙඩිම් ශූට් එකක් ... ඇයි අවුල් ද ?:P
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මනමාලිට ඇදුම් අරං දුන්නම මනමාලයට ඇදුම් ගන්න සල්ලි නැති උනාලු.. ඒකලු මේ