පට්ට වොයිස් එක බං... කඳත් දෙවනි නෑ
උඹලා මේක දැක්කද?
පට්ට වොයිස් එක බං... කඳත් දෙවනි නෑ
මේකිගෙ වොයිස් එක ඇහුවම නම් පික්ෂු හැදෙනවා යකූ. මාරම ටැලන්ට් එකක් බං. හරියට ශ්රියා ගෝෂාල්ගෙ වගේ....
අර කටහඬවල් දෙකකින් හින්දි සින්දුව කියන එකත් පට්ට.. කඩ්ඩ සින්දුව කියන්නේ ඒකට ගැලපෙන වොයිස් එකින්... පිස්සු හැදෙනවා යකූ...
මේ වගේ බාල වයසකදි මෙහෙම ටැලන්ට් එකක් කියන්නේ.... කියලා වැඩක් නෑ... දැං ඔය කෑගහන නවපරපුරේය කියන එකෙක්ට පූළුවන්ද මෙහෙම සිංග් කරන්න. ටිකක් හරි කිට්ටුවට හරි ගන්න පුළුවන් උමාරියා විතරයි.
කඳ ගැන නම් උඹලම බලාගනිල්ලකො වීඩියෝවෙ. කියන්න වචන නෑ. මට නම් ඇත්තටම දැක්කම ආස හිතෙන කෙල්ලෙක්....
මේක වැරදිලාවත් මේක දකීද දන්නේනෑ... All the BEST කියලා කියන්න තමා තියෙන්නේ.... ඔබෙ කටහඬින් මා වශීකෘත විය......
කොල්ලෙක් හෙම ඉන්නවද දන්නෑ නේ බං. ඉන්නව නම් ඌ මාර ලක් කාරයෙක්.. හැමදාම සින්දු අහං ඉදීතෑකි. කනට මී පැනී දාන්න වගේ.....
https://www.youtube.com/watch?v=xqt1e79YdXE

Last edited:

ලගදිම ෙහාද වැලක් බලන්න පුලුවන් ෙවයි වගේ