මචන්ලා මගේ youtube චැනල් එකේ subscribers ලා 1,500 ඇවිල්ලා. මේ ටික ගන්න අවුරුදු එකහාමාරක් ගියා. මන් මාස 8ක් විතර වගේ චැනල් එක අත ඇරලා දාලා තිබ්බේ. දැන් ඉතින් වොච් ටයිම් එක තමා වැඩි කරගන්න ඕනා.උඔලාගේ ට්‍රික්ස් මොනවද මචන් වැඩිකරගන්න කරන්න පුලුවන්. හැමදාම 6.1 k වගේ තමා ලාස්ට් 28 days තියෙන්නේ.
Last edited:
