අහපිය මේක..




අපිට දහසක් හැගීම් කියන්න තියෙන්නේ එක වචනයයි ...ආදරය ...සංසාරගත ක්ෂණික ආත්මීය අරව මේවා හැම හැගීමක්ම සරලව ගොනු වෙන්නේ අන්තිමේට ආදරය කියන පොදු වචනේ තුලට තමයි ....එකයි උබ මෙහෙම කිව්වේ "බොරු සංසාරගත ප්‍රේමයක් ගැන කියල ඔබගේ ඔලුව තවත් අවුල් කරනවා" ....තමන් විදි හැගීමක් තුලින් ආදරයට අර්ථ කතන දෙන එකට වඩා එහා ගිය විවිධාකාර හැගීම් සමුදායක් තියෙන්න පුළුවන් නේද ... තමන් නොවිදි පමණින් එහෙම දේවල් නැහැ කියන එක සාධාරණද....කොහොම උනත් මොන හැගීමක් උනත් අන්තිමේදී ඒ හැම දෙයක්ම දාල යන්න වෙනවා අපි හැමෝටම ...

තමන්ට බුදු බොක්කෙන් ආදරේ කරන කෙනෙක් ලැබුනොත් එක සංසාරගත ලවක් වෙනවා ඒ කෙනා බූට් එක දුන්න දවසට එක සංසාරගත වයිරයක් වෙනවා. ඕකනේ මචන් ground reality එක.![]()
ඒක තමයි මචන් මම කිව්වේ " තමන් නොවිදි පමණින් එහෙම දේවල් නැහැ කියන එක සාධාරණද " කියල ....මම හොදටම දන්න එක්තරා සිදුවීමක් නිසා වගකීමෙන් කියන්නේ සංසාරගත වයිරයක් නොවන බූට් එක කෑව සංසාර ගත ලවක් තියෙන්න පුළුවන් කියල ...99% ground reality එක උබ කියන දේ උනත් 1% ක් ඇත්ත සංසාරගත ප්‍රේමයක් තියෙන්න පුළුවන් .....එහම නෑ කියල අපිට කියන්න බෑ කියලයි මම කිව්වේ ......but හිතට වයිරයක් එන කෙනෙක්ට උබ දාපු ඔය අදහස් ගොඩක් වටිනවා


මන් නම් කියන්නේ ආදරෙයි නම් කොහොමහරි කෙල්ලව හරි කොල්ලව හරි තමන්ගේ කරගන්න ඕනි. ( මන් කියන්නේ උස්සන් ගිහින් දුෂණය කරන එක නෙමෙයි) . මොන ගේමක් ගහල හරි. දුප්පත් උනත් පෝසත් උනත් ආදරේ තමන්ගේ කරගන්න ඕනි. සමහර කොල්ලෝ කියන්නේ එකී හොදින් නම් මට ඇති, එයාගේ යහපතට මන් යන්න දුන්නා ඒ වගේ ලව් කරලා මොකටද ඒවා බොරු කතා. ලෙඩක් දුකක් නම් කමක් නැහැ. මන් නම් දකින්නේ ආදරේ කියන්නේ පරිත්‍යාගයක් නෙමෙයි. ලබාගැනීමක්
අද්රේදී ආත්මාර්ථකාමී වෙන්න ඕනි. කොච්චර වැඩකාරයෙක් උනත් අද්රේදී බොළදයි. එරිසියාවයි.
විශ්වාස කරන්න ඕනි, විස්වාසය රකින්න ඕනි, තමන්ගේ කොල්ලට හෝ කෙල්ලට ගරු කරන්න ඕනි. හොයල බලන්න ඕනි.( love is trust, care and respect)
මරණ සිද්දි ගැන ගත්තම නම් කොල්ල හිරේ යන එක ගැන නම් දුකයි. ඇත්තටම අදරේ කරපු නිසා තමයි ආත්මාර්ථකාමී කම හා ඉරිසියාව එකතුවෙලා මරලා දාන්න ඇත්තේ. .. කොහොම උනත් තමට ගැලපෙන්නේ නැති කෙනෙක් එක්ක අදරේ කරන එක නම් හොද දෙයක් නෙමෙයි එකෙන් වෙන්නේ ජිවිතේ පස්සට යන එක...
අම්මල අකමැති දෙයක් කරන්නත් එපා. කවදාවත් හරියන්නේ නැහැ[/COLOR]



ඔන්න ඕක හින්දා තමයි මචන් මුලින් පන දෙන්න වගේ හිටිය කෙල්ලෝ අන්තිමට වෙනස් වෙන්නේ. කොහොම කරත් උන් අන්තිමට ගන්නේ අම්මලාගේ පැත්ත. kello ane mnda![]()

Adare kalanam yanna dennath puluwan wenna ona![]()