මන් නිකන් මගේ ස්පෑම් චෙක් කරද්දී මේ Email එක දැක්කේ..
මූ මේකේ දාලා තියෙනවා මන් ටිකක් වැඩි පුර පාවිච්චි කරන පාස්වොර්ඩ් එකකුත් හරියටම...
බට් ඉතින් වැල බලන්නේ Incognito නිසා මේක වෙන්න නම් බෑ

මට තියෙන එකම ප්රස්නේ මූ පාස්වර්ඩ් එක කියපු එක

කව්රු හරි දන්නවද BitCoin Account එකෙන් Owner trace කරන්න ?
Key Logger දාල වෙන්නත් බැ
ඔය ලින්ක් මන් ක්ලික් කරන්නේ නෑ
වීඩියෝ රෙකොර්ඩ් කරන්න බෑ
එහෙම වෙද්දී Browser එකෙන් පර්මිෂන් අහනවනේ.
මන් කලින් කැමරාව ස්ටිකර් එකකින් වහලා තිබ්බේ.
පස්සේ ගැලෙව්වා.
උබලත් ඕවා අලවා ගනිල්ලා කැමරාවේ
ෂුවර් නෑනේ මේ කාලේ
මට සුවර් නැත්තේ Android ෆොන් එක

එකේ Use wena Email එකටයි මේක ආවේ.

Attachments
Last edited:

මොන හුත්තෙක්ද බන් ඒ...ඉන්දියන් කාරයෙක් වගේ...පොඩි ආතල් එකක් ගනින්..ඕව බයිලා...ඔහොම කරන්න පුලුවන්නම් මොනවා කරන්න බැරිද..