පට්ට සැපක්

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,555
    124,762
    113
    දෙහිවල
    Ewww eww:sick:


    කන්න නැති හිගන්නෙක්ද කොහෙද
    වෙල් මාලු ටිකක් හම්බුනාම පට්ට පට්ට ගාන්නෙ


    යකො අපෙ බල්ලවත් ඔය මඩ කරි කන්නෙ නෑ.
    උට දෙන්නෙත් තලපත්, තෝර බැදල 🤭
    .
    ලක්ෂ පහක් ගන්න නැද්ද 100 කොළ වලින්

    Mokadda ban oke sape.eka parak kewama athal eka athi
    උබල කන වැව් මාලුම තමයි මුරුංග හොද්දකුත් එක්ක
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,035
    46,461
    113
    Sacha Baron Cohen Thumbs Up GIF by Amazon Prime Video
     

    tin_kiri

    Well-known member
  • Jul 5, 2023
    459
    616
    93
    Ewww eww:sick:


    කන්න නැති හිගන්නෙක්ද කොහෙද
    වෙල් මාලු ටිකක් හම්බුනාම පට්ට පට්ට ගාන්නෙ


    යකො අපෙ බල්ලවත් ඔය මඩ කරි කන්නෙ නෑ.
    උට දෙන්නෙත් තලපත්, තෝර බැදල 🤭
    .
    වල් කපල පණුවො ඇහිදින එකෙන්ම එපා වුණා මට
    බැලුවෙ නෑ මම වීඩියෝ එක
    මේක තමා පනුව කිව්ව පණුව දකින්න කලින් මම වීඩියෝ එක නැවැත්තුව
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,956
    35,882
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Ewww eww:sick:


    කන්න නැති හිගන්නෙක්ද කොහෙද
    වෙල් මාලු ටිකක් හම්බුනාම පට්ට පට්ට ගාන්නෙ


    යකො අපෙ බල්ලවත් ඔය මඩ කරි කන්නෙ නෑ.
    උට දෙන්නෙත් තලපත්, තෝර බැදල 🤭
    .
    mama burannada ubalay gedara awilla .....