පට්ට සිංහල රැප්...

irajrulz

Junior member
  • Feb 2, 2010
    177
    17
    18
    පට්ට සිංහල රැප්...

    මේක පට්ටම ආතල්... සිරා සිංහල රැප් එකක් ඇහුවමයි... ටීවී වල ජරාව ගියාට මේ වගේ ටල්න්ට්සුත් තියනවා නේද බැලුවම...

    http://www.youtube.com/watch?v=7aaQQF24OL0
     
    Last edited:
    • Like
    Reactions: PMUB

    PowerVR

    Member
    Nov 26, 2013
    46
    3
    0
    Clewz , Kaizer උන්ගෙ සෙට් එකත් එල බන්. යූ ටියුබ් එකේ බලහන්කො!
     

    irajrulz

    Junior member
  • Feb 2, 2010
    177
    17
    18
    ow ban.. patta set ekak.. un loku deyak kiyanawa ban lyrics athule hariyata ahuwoth... seeni bola kath nemei...