අන්න මොන ආගමේ උනත් අගය කල යුතු දෙයක් වගේම අගය කල යුතු පුද්ගලයෙක්.. ඕනම ආගමකින් වෙන්න ඕන මේ වගෙ දෙවල්.. ඒ ලෙඩ ලමයා වගේම ඒ දෙමව්පියනටත් සෑඟෙන මානසික සුවයක් ලැබෙන්න ඇති. කාලකන්නි හම්බ ආගමට වඩා නම් දස දහස් ගුනයක් හොද ආගමක්.
කොහොමද අල්ලා එහෙම ඔතනින් ගියානම් එහෙනම් අර ලෙඩ කොල්ලටත් ගල් කපලා ගෑනු දෙන්නා වාහනේ පටවං ගෙදර ගෙනියනවා.
පට්ටම කතාව බන්. ඇඩුණා...





