පට්ට සීතලයි සිංහලයෝ

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඕනෙ කරන tools නෑ :no: :no:
    btw තෝත් එක්ක කතා කරද්දි තනියෙන් කියෝනව වගේ හැඟීමක් එනව යකෝ :baffled: :baffled:

    :baffled: :baffled:

    මහලොකුවට ටූල්ස් ඕනෙ නෑ. තර්මො මීටරයක් හොයාගන්න පුලුවන් නම් හරි :yes: :yes: