පට්ට සොෆ්ට්වෙයා එක

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    මේ මගේ එක

    Capture.JPG


    Capture1.JPG

    මට තියෙන්නෙ 160GBක හාඩ් එකක්, පාටිෂන් තුනක් (සයිස් එක 50ක් වගේ) තියෙනව.. මේ තුන්වෙනි පාටිෂන් එක​
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    ආ උබ උදේම නැගිට්ටද අද?

    මම නැගිට්ටෙ හතරට
    උදෙන්ම ඇහැරෙනව. නිදිමතයි. ඒ වුණාට ඔලුව කොට්ටෙ තියාගෙන ඉන්නකොට අපහසුතාවයක් දැනෙනව. මොනාකරන්ඩද ඉතිං නැගිටිනව
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113

    මම නැගිට්ටෙ හතරට
    උදෙන්ම ඇහැරෙනව. නිදිමතයි. ඒ වුණාට ඔලුව කොට්ටෙ තියාගෙන ඉන්නකොට අපහසුතාවයක් දැනෙනව. මොනාකරන්ඩද ඉතිං නැගිටිනව

    උබ ඔය ඇත්තක් ද කරන්නේ නැත්නම් ෆ්රිලාන්ස් මොනාහරි කරනගමන් කම්මැලි කම යවා ගන්න අතල් එකක්ද ගන්නේ,
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    උබ ඔය ඇත්තක් ද කරන්නේ නැත්නම් ෆ්රිලාන්ස් මොනාහරි කරනගමන් කම්මැලි කම යවා ගන්න අතල් එකක්ද ගන්නේ,

    මම දන්න ලාන්සර් ඒකක් නෑ බං :(
     

    Panditha 90

    Active member
  • Apr 23, 2017
    412
    96
    43
    TreeSize Free

    apps.53528.13510798887974550.defef394-4014-43de-861f-6c12d7dd7ccc.dd2e0716-391f-4c0c-bfc3-6a79961e39d2

    How is it?​

    Description

    You open the Windows Explorer to check on your hard drives and all you see is red? There was room on your hard disk yesterday, but today it is gone? There is help!

    The disk space manager TreeSize Free tells you where precious disk space has gone.


    - Visualize disk space usage with the treemap chart.
    - Gain in-depth information in the column view.
    - Filter scan results and break down information to better clean up your hard disk.
    - Scan smartphones and mobile devices connected to you PC.
    - Scan network drives (not in Windows domains / on Windows Server) and locally synchronized cloud shares.
    - See the NTFS compression rate and apply NTFS compression to directory branches.
    - Use the touch interface on touchscreen devices.​

    The lightweight app TreeSize Free works directly on the Master File Table (MFT) and reaches extremely high scan speeds.

    A portable ZIP file enables users to install TreeSize Free on a USB stick.
    Download the portable version on
    www.jam-software.com/treesize_free/TreeSizeFree-Portable.zip
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa