
uba kiribathgoda koheda bnමචං මම උඹේ මේ කතාවට එකෙන්ම එකඟයි.
මටත් උඹට වගේම සීන් එකක් උනා.
මචං මම දැන් අවුරුදු 11 ක් විතර වැඩට යන්නෙ එන්නෙ මෝටර් සයිකල් එකේ. ඒක නිසා බස් ගමන් නවත්තල තියෙන්නෙ.
ළඟකට ගියත්, දුරකට ගියත් (කොළඹ - අනුරාධපුර වගේ) බයික් එකේ ම තමයි.
දවසක් හවස වැඩ ඇරිල එන්න බලනකොට පිටිපස්සෙ රෝදෙ පැච් එකක් කියහන්කො..
ඒ වෙලාවෙ පොද වැස්සක් තිබුන නිසා තල්ලු කරන් ගිහින් පැච් එක දාගන්න වත් බෑ.
ඊට පස්සෙ ජැකට්, හෙල්මට් ඔෆිස් එකෙන් තියල නැග්ග බස් එකට.
අවුරුදු ගානකට පස්සෙ කොන්දගෙ බර බරෙත් අහගෙන මැද පේලියට සෙට් වුනැයි කියමුකො.
මචං සංසාරෙත් එක්ක එපා වුනා. වටේම ඉන්න ගෑණු රවනව බං. පොඩ්ඩක් ගෑවුනත් ඉවරයි. ඔෆිස් ටයිම් එකට ඉන්න සෙනග ගැන දන්නවනෙ.
වෙලාවට කවුරුවත් මුකුත් කිව්වෙ නම් නෑ. ඒ වුනාට මට කිරිබත්ගොඩින් බහිනකල් ඉවසුමක් නැතිව හිටියෙ.
එක්කො ඇඟේවත් ගෑවෙන්න බැරි එවුන් ත්රීවීල් එකක වත් යන්න ඕනෙ. හරියට නිකන් ඔරවන්නෙ ගොරවන්නෙ ඇඟේ මැස්සෙක් වත් වහල නෑ වගේ..හිටං

පොඩි නිළමෙ;19008415 said:ridun nadda bun?
ado matath ookama una-සිංහයා-;19008682 said:මම බස් එකේ ගියපු වෙලාවක .මට මුහුණ දෙන්න සිද්ධ වුනා මේ වාගේ සීන් කොන් එකකට.
කොහොම හරි උදේ වෙලාවක...කොහොම සඳුදා දවසක් ද කොහෙද.මම බස් එකේ නැගල ටිකට් අරන් ඉස්සරහට ගියා සීට් වතක් අල්ල ගන්න.නැත්නම් මැද්දෙ පෙලියේ ඉන්න කොට ඉස්සරහට යන්න වෙන හින්දා .මම ගිහින් හිටගෙන හිටිය සීට් එකේ ගැණු කෙනා නැගිට්ටා ඉස්සරහ හොල්ට් එකෙන් බහින්න..මම වාඩි නොවී එතන හිටපු කෙල්ලෙකුට සීට් එක දුන්නා...දැන් ඉතින් මැද පෙලියේ උන් එක එකා බහින කොට ඉස්සරහ පස්සට යනකොට ...මාවත් තල්ලු වෙලා අර ගෑනිගෙ මුහුණ පැත්තට මගේ ඉනෙන් පහළ හරිය (සිප් එක හරිය)වදිනවා.මට ඉතින් කරන්න දෙයක් නෑ ..මම ඕනෙ කමින් කරනවා නෙවෙයිනේ.බස් එකේ මගේ පිටුපස්සෙන් මිනිස්සු යන කොට තල්ලු වෙනවා..මගේ දිහා මේ ගැනී රව රවා බලනවා..දෙ සැරයක්,තුන් සැරයක් එහෙම වුනා.තුන වැනි සැරේ ගැනි අමුතු විදිහට බැලුවා,මාත් බැලුවා.මට පස්සෙ වැඩේ මිටර් වුනා.මම ටිකක් ඉස්සරහට ගියා.නිකන් සඳුදා උදේ පන්දර මොකද ප්රශන ඇති කරගන්නේ කියලා.මම කල්පනා කලේ ඇයි කියලා.මට හිතුනා සීට් එක දෙන්නේ නැතුව මම වාඩි වුණානම් හොඳයි කියලා..මාව මේ ගෑනි ගනම් ගත්තේ වල් මිනිහෙක් දිහා බලන ගානට.මට මාර විදිහට කලකිරුනා.
ගොඩක් වෙලාවට ඔය සිදුවිමේන් බස් එකේ යෑම ගොඩක් දුරට අඩු කලා මම......

අනිවාර්යෙන්මඑහෙම වෙලාවට රෙදි ගැලවෙන්නම කියවපං.. අපි ඔතන කෑගැහුවාම මුඩුක්කුවා වෙනවා කියලනේ සමහර වෙලාවට හිතෙන්නෙ.. ඒත් ඔය වගේ තැන් වලදි ඉවසලා හරියන්නෑ.. කතා කරන්න ඕන වෙලාවට කතා කරන්න ඕනි.. කටයි පුකයි වහන් හිටියම වෙන්නෙ උඹ වැරදිකාරයා වෙන එක..
ට්රේන් වල යන උන් කෙල්ලෝ ගෑණු
දන්නවා බන් ඇඟේ වැදෙන එකයි ජැක් එකයි මොක්ද නැගපු පයිය
අඳුන ගන්න බැරි උන් නෑනේ ලංකාවේ දැන්
ඉඳලාම තමන් ගැන හෙන පුක් එකෙන් ඉන්න උන් තමා ඔය
මට නම් බනින්න බෑ බන් එහෙම උනත් ඩේලි යන ට්රේන් සෙට් එක
අඳුනන උන් ඉන්නේ අනන්තවත් වෙනවා බන් ඕවා
මොකද අපි කොහෙට හරි මුල්ලකට ගිහින් ඉන්නවා කියහන්කෝ
ඔන්න කලට්ටක් එනවා අමාරුවෙන් රිංගන්වා අර අස්සට
පස්සේ අපිට රවනවා උන්ම



උරහිස්සට ජැක් ගහන කතාව අදමයි ඇහුවෙ