පට්ට හොරු.

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    3,161
    4,526
    113
    management එක හොරු කව්ද කියල දන්නවාලු. එත් පොලිසියට අල්ලලා දීලා නැ.
    මේ කඩේ මිට ඉස්සෙල්ලත් හොරු කඩල . management එක පොලිසි ගිහිල්ල නැ. ඒ පාර කඩේ කැඩුවට එක මිනිස්සුන්ගේ සල්ලි වලින් කපාගෙන.