පට්ට ෆිල්ම් එකක්

Survivor.

Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    පට්ට ෆිල්ම් එකක්

    පට්ට ෆිල්ම් එකක්.
    :rolleyes::rolleyes::rolleyes:


    ෆිල්ම් එක action horror උනාට trailer බලද්දී හිනා යනවනේ බං.
    :eek::eek::sorry:




    :D:D:D:D:D
     
    • Like
    Reactions: BlueBat

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොන මගුලක්ද බං මේ.. IMDB එකේවත් නැහැනේ.. කෙටි චිත්‍රපටයක් නම් තියෙනවා.. මේකෙ රඟපාන උන්ගෙ ෆිල්ම් ලිස්ට් එකේවත් ඔය නම නෑ..
     

    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    Rubber 2010

    මේ මොන ජරාවක්ද? මෙන්න Films. :eek: බලපන්! ආයෙ ලොවෙත් නෑ... :angry: