පට්ට ෆිල්ම් එකක්...

rajithayasas

Member
Feb 2, 2012
33
12
0
පට්ට ෆිල්ම් එකක්...

මචන්ලා මීට අවුරුදු ගානකට කලින් රූපවාහිනියෙ ගියා ෆිල්ම් එකක් :nerd:, පවුලක් ට්‍රිප් එකක් යද්දි අතුරුදහන් වෙච්ච පරණ නගරයකට යනවා ( දෙවන ලෝක යුද්දෙ කාලේ තිබ්බ පතල් නගරයක්). ඒ නගරෙ කිසිම මිනිහෙක් නැහැ. ඒත් අමුතු සතෙක් වගේ එකෙක් ඉන්නවා.:shocked:

කවුරු හරි මේ ෆිල්ම් එකේ නම දන්නවනම් කියපන්කො.
 
  • Like
Reactions: BadGirlPerk

samanz

Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle
    you mean

    Disappearance (2002) ?


    movie_28998.jpg