පට්ට ෆිල්ම් එක යකෝ!!!

Mirror Master

Banned
Jun 2, 2014
345
275
0
UnderGround
පට්ට ෆිල්ම් එක යකෝ!!!

උබලත් බැලුවද? නැත්නම් ඉක්මන්ට බලපන්. මම අද බැලුවෙ සුපිරිම ෆිලුමක් සිහලුනි.

පහලට යන්නෝ
.
.
.
.
.
.
බයිස්කෝප් එකේ හැදින්වීම...
චිත්‍රපටිය ගැන කියනවා නම් හැමෝම පාහේ බලන්න කැමති වෙන මාතෘකාවක්. IMBb ජාත්‍යන්තර චිත්‍රපටි දර්ශකයේ අගය කියවෙන්නෙ 7.5ක් හැටියට. ඔයාලා දන්නවනෙ “හැක්” කිරීම කියන්නෙ මොකද්ද කියලා, සරලව කිව්වොත්, නීතිමය අවසරයකින් තොරව, පරිගණක ජාලයක ඇති ආරක්ෂණ යාන්ත්‍රනය මඟහැර ගොස් එම පරිගණක පද්ධතියට ඇතුළු වීම කියලා කිව්වොත් හරි. මේක නීති විරෝධී වැඩක් කියලා කවුරුත් පාහේ දන්න දෙයක්. චිත්‍රපටියේ එන බෙන්ජමින් කියන්නෙ සුපිරි වීරයෙක්. සුපිරි වීරවරයෙක් කියන්නෙ සාම්ප්‍රදායික බැට්මෑන් ල, ස්පයිඩර්මෑන් ල, සුපර්මෑන් ල වගේ නම් නෙවෙයි. පරිගණක ලෝකය තුළ සුපිරි වීරවරයෙක්. සුපිරි හැකර්කරුවෙක්.
බෙන්ජමින්ට ලෝකයාගෙන් නම් එච්චර ගෞරවයක් ලැබෙන්නෙ නෑ. මේ දේවල් හේතුකොට ගෙන සාමාජිකයින් හතර දෙනෙකුගෙන් සමන්විත හැකිං කණ්ඩායමක් බෙන්ජමින් තනියම නිර්මාණය කරනවා. ඒ තමයි, CLAY (Clowns laughing at you) නම් සුපිරි හැකිං කණ්ඩායම. මොවුන් ලෝකයේ ඉතාමත් බලගතු ආයතන වලට හැකිං ප්‍රහාර එල්ල කිරීම ගැනයි කතාව නිර්මාණය වෙලා තියෙන්නෙ


උබලට හිතෙයි එලකිරියත් මේ වගේද කියලා (සිරාවටම මට නම් හිතුනා) :dull:


2ecglzm.jpg



w20tb5.jpg



2h6bntx.jpg



 

vishu

Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    මමත් බැලුව බන්............අම්මට හි...^&*^^ film එක
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඔය හුත්තවල් වැඩක් නෑ බන් මෙන්න ෆිල්ම් එක බලහන්කෝ ආයි එලම තමා :frown:

    kingsman-game.jpg



     
    • Like
    Reactions: shenic

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔය හුත්තවල් වැඩක් නෑ බන් මෙන්න ෆිල්ම් එක බලහන්කෝ ආයි එලම තමා :frown:

    kingsman-game.jpg




    අඩෝ පට්ට නේ! :shocked: :shocked: (+9)


    යකෝ මේවා බැලුවම thread එකක් දාලා කියපන් කෝ! :growl:
    @#$%% වගේ ඉන්නේ නැතිව! :angry: