පට්ට Comedy actorsලා දෙතුන් දෙනෙක් ඇදුනාගමුද ?
English movies වලින් මම කැමතිම genre එකක් තමයි comedy කියන්නේ. ඉතින් මම හිතුවා මම කැමතිම comedy actorsලා කීප දෙනෙකුයි, එයාලාගේ මම කැමතිම චිත්රපටි කීපයකුයි ඔයාලාත් එක්ක බෙදා ගන්න.
මගේ අංක එකේ තේරීම තමයි "Adam Sandler". මම බලන් ඉන්නේ මෙයාගේ ඊලග චිත්රපටි කීපය එලියට එනකන්.
මේ තියෙන්නේ එයාගේ මම කැමතිම චිත්රපටි කීපයක්.
...........

Click (2006) IMDB rating 6.5
Bed Time Stories (2008) IMDB rating 6.1
Grown Ups (2010) IMDB rating 5.8
Just Go with It (2011) IMDB rating 6.3
I Now Pronounce You Chuck & Larry (2007) IMDB rating 6.0
...........