පට්ට Comedy actorsලා දෙතුන් දෙනෙක් ඇදුනාගමුද ?

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
පට්ට Comedy actorsලා දෙතුන් දෙනෙක් ඇදුනාගමුද ?

English movies වලින් මම කැමතිම genre එකක් තමයි comedy කියන්නේ. ඉතින් මම හිතුවා මම කැමතිම comedy actorsලා කීප දෙනෙකුයි, එයාලාගේ මම කැමතිම චිත්‍රපටි කීපයකුයි ඔයාලාත් එක්ක බෙදා ගන්න.

මගේ අංක එකේ තේරීම තමයි "Adam Sandler". මම බලන් ඉන්නේ මෙයාගේ ඊලග චිත්‍රපටි කීපය එලියට එනකන්.

MV5BMjQyNzM2MjM1Ml5BMl5BanBnXkFtZTcwMDE5NjI3Mg@@._V1._SY314_CR6,0,214,314_.jpg


මේ තියෙන්නේ එයාගේ මම කැමතිම චිත්‍රපටි කීපයක්.

Click (2006) IMDB rating 6.5

MV5BMjEyODM5MzY2N15BMl5BanBnXkFtZTcwNjcyMTIzMQ@@._V1._SY317_.jpg




Bed Time Stories (2008) IMDB rating 6.1

MV5BMjA5Njk5MTUxNF5BMl5BanBnXkFtZTcwMDI3MTg5MQ@@._V1._SY317_.jpg




Grown Ups (2010) IMDB rating 5.8

MV5BMjA0ODYwNzU5Nl5BMl5BanBnXkFtZTcwNTI1MTgxMw@@._V1._SY317_.jpg




Just Go with It (2011) IMDB rating 6.3

MV5BMjE0MTk3MjE2Nl5BMl5BanBnXkFtZTcwMjE0ODA0NA@@._V1._SY317_CR12,0,214,317_.jpg




I Now Pronounce You Chuck & Larry (2007) IMDB rating 6.0

MV5BMTM4NDQ3NDQ3Nl5BMl5BanBnXkFtZTcwMjE4NjY0MQ@@._V1._SY317_CR1,0,214,317_.jpg




...........
 

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
මෙන්න මේ තවත් ඒ වගේම නියම නළුවෙක් "Ben Stiller"

MV5BMjc4NDc3NDkzMl5BMl5BanBnXkFtZTcwMTAyNTQwMw@@._V1._SY314_CR11,0,214,314_.jpg


Tower Heist (2011) IMDB rating 6.3

MV5BMTY1NDQxMTcwOV5BMl5BanBnXkFtZTcwNzMzNTExNg@@._V1._SY317_.jpg




Meet the Parents (2000) IMDB rating 7.0

MV5BMTY4NzYzMDAxMF5BMl5BanBnXkFtZTYwMjQ2NTE5._V1._SY317_.jpg




Little Fockers (2010) IMDB rating 5.3

MV5BMTkwNjE3NjQwOV5BMl5BanBnXkFtZTcwNzAyNTMwNA@@._V1._SY317_CR0,0,214,317_.jpg




Tropic Thunder Poster (2008) IMDB rating 7.1
MV5BNDE5NjQzMDkzOF5BMl5BanBnXkFtZTcwODI3ODI3MQ@@._V1._SY317_CR6,0,214,317_.jpg




............
 

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
Jim Carry

MV5BMTYyMDQ2OTgwNV5BMl5BanBnXkFtZTcwNTQwODIxNA@@._V1._SY314_CR12,0,214,314_.jpg


The Cable Guy (1996) IMDB rating 5.9

MV5BMTIwODI4OTA5NF5BMl5BanBnXkFtZTcwMzQ5MDYyMQ@@._V1._SY317_.jpg




Bruce Almighty (2003) IMDB rating 6.6

MV5BMTYwMTUyNzAxMF5BMl5BanBnXkFtZTYwMDYwOTY3._V1._SY317_.jpg




Fun with Dick and Jane (2005) IMDB rating 6.0

MV5BMjE2NzE5MDI4NV5BMl5BanBnXkFtZTcwODYxOTYzMQ@@._V1._SY317_.jpg




Yes Man (2008) IMDB rating 6.9

MV5BNjYyOTkyMzg2OV5BMl5BanBnXkFtZTcwODAxNjk3MQ@@._V1._SY317_CR0,0,214,317_.jpg


 

kaushala1988

Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    ඔය ඔක්කොම මම බලල තියෙනවා...පට්ට

    මෙන්න මේක බලපන්

    borat-wallpaper_1024x768_21674.jpg


    BORAT

    මේකෙ ඉන්නෙ sacha baron cohen කියල පොරක්....මේකට මිනිහට හොඳම නළුවට ලැබෙන GOLDEN GLOBE award එකත් හම්බුනා

    හිනා කාල මැරෙනවා බං ..
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana

    fatta..........


    Thanks මචංලා :cool::cool::cool::cool:

    ඔය ඔක්කොම මම බලල තියෙනවා...පට්ට

    මෙන්න මේක බලපන්


    BORAT

    මේකෙ ඉන්නෙ sacha baron cohen කියල පොරක්....මේකට මිනිහට හොඳම නළුවට ලැබෙන GOLDEN GLOBE award එකත් හම්බුනා

    හිනා කාල මැරෙනවා බං ..

    මට ඕක එකපාරකුත් යාලුවෙක් කිව්වා මම ඒත් වැඩිය ගණන් ගත්තේ නෑ, උඹ කියන නිසාම DL පාරක් දාන්නම්. :P:P