පට්ට investment පෑලෑන් එකක්

chamila.ud

Member
Feb 19, 2012
4
0
0
did u guys hear about Nations Investment Plan of Nations Trust Bank?? it gives 10% interest rate maximum year 5 years and minimum 2 years 100,000 to 10,000,000 investments and also gives Free Life insurance by srilanka Insurance. :cool:
 

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    එල....බුද්ධාගමේ කියන්නෙත් 50% ක් ආයෝජනය කරන්න කියලනේ...

    wa1u1k.jpg
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Nation Investment Plan ekath hondai.. okai Janashakthi Investment plan ekai dekama daala thiyenne mama nam.. assured rate ekak denawa interest rate wala ganan bassath 14% denawa minimum ! eeta wada adu wenne naa
     

    Santa DX

    Member
    Feb 1, 2013
    823
    73
    0
    Area 51
    ඉස්සරහට වැදගත් වෙයි මන් හිතන්නෙ
    තෑන්ක්ස් මචන්:)
    Rep has been added;):cool:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    හිනා වෙන්න දෙයක් නෑ. :angry: මම දන්න ටික උඹලට කිව්වේ, උඹ දානවනම් දාපන්,මම බල කරේ නෑනෙ. මොකද උඹ මේකේ සල්ලි දැම්ම කියලා මට කිසි වාසියක් වෙන්නේ නෑ .

    (bcoz i am not the owner of the boc) :D

    :) 50k dana nisa mama hithuwa umba wennathi BOC owner kiala :)

    othana balanna ona wadagath dewal thamai awurudu 10kin mudale watinakama koi widihata adu wenawada, umba oya salli bankuwe noda wena deka (shares, property, businesss) invest kara nam kochchara return ekak labenawada kiana de. bank eka 14% int. ekak dena eken eyala eelanga awurudu 10 gana thiana outlook ekath penawa. generally BOC eka sahenna hondai.
     

    Waruna.eranga

    Active member
  • Jan 11, 2010
    607
    73
    28
    මමත් දැම්ම මචන්ලා Ceylinco එකේ 8500ක් මාසෙට
    Ceylinco එක අවුලක් නැත්ද?
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ත්‍රෙඩ් එක නම් 2013 එකක්. බැංකු වල තාම මේ වගේ ප්ලෑන් තියනවද දන්නෙ නෑ. දැන් ෆික්ස් ඩිපෝසිට් පොලියත් අන්තිමයිනේ. අනාගතය වෙනුවෙන් කීයක් හරි ඉතුරු කරන අයට තමයි පොලිය නැති වුනහම කේස් එක. :(
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!

    NDB eke above 1M walata 9.7 rate ekak denawa dan.
    Ekath daily interest ekak vidiyata add wenne. Totally tax free.

    Investment ekata dala thiyena salli any time withdraw karanna puluwan interest eka kapenne nathuwa.

    Patta invesment plan ekek. Totally saving ekak wage.