පට්ට Multiplayer ගේම් එකක්

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඕක පට්ට යනකං ගැහුව බන්..
    ping වැඩි එක තමයි සීන් එක..
    co-op ගහන්න නම් පට්ට..
    mp ගහද්දි මුලින් ආතල් අපේ රෑන්ක් ඒකට හරියන උන් විතරයි සෙට් වෙලා එන්නෙ මැච් ඒකට..
    උඩට යන්න යන්න එපා වෙනව ping වැඩි නිසා.

    cod4 වලින් එන ආතල් එක එකකින් වත් නෑ බන්..
    bf4 ත් පට්ට..