පට්ට Music player එකක් හම්බ උනා..මේක නම් පට්ට..MusicBee තමා නම..දන්නවත් ඇති උබල..මේක පට්ට මම එක එක players use කරා මුලදී..පස්සේ මේක තමා සෙට් උනේ...මේකේ සින්දුව play වෙද්දී ආටිස්ගේ ෆොටෝස් background එකේ පෙන්නවා..එකට song එකේ නමයි ආටිස්ගේ නමයි තියෙන්න ඕනේ හරියට...තව අපිට ඕනේ නම් lyric එකත් load වෙන්න දන්නා පුළුවන් auto lyric එක එනවා නම හරියට තියෙනවා නම්..මම පල්ලෙහායි screenshot ටිකක්දැම්මා......
මෙන්න ලින්ක් එක LINK
මෙන්න ලින්ක් එක LINK
Last edited:



