පට්ට romantic සීන් එකක්

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura




    බලපන් අරකි චාමිකයගෙ අතින් අල්ලන්න මාර ආසාවෙන් ඉදල තියෙන්නෙ.
    උන් දෙන්න සෙට් උනා නම් සුපිරි වගේ හැබැයි.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    මුන් මහා වැරදි වැඩක් කරන්නේ

    මේ ටීවී රේඩියෝ කාරයෝ මහා ගොබ්බයො

    මේ පොඩි කොල්ලෝ මෙහෙම ෆෝම් කරලා මුන් දැන් ක්‍රිකට් ගහන එක නවත්තල බඩු ගහන එකට කප් ගනී
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    වෙන උන් අත් අල්ලන ඒව බලලත් අතට ගන්නවද බං උඹ?
    Mahinda-Ranil-2.jpg



    🌚🌚🌚🌚
     
    • Haha
    Reactions: avjayarathne

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    මුන් මහා වැරදි වැඩක් කරන්නේ

    මේ ටීවී රේඩියෝ කාරයෝ මහා ගොබ්බයො

    මේ පොඩි කොල්ලෝ මෙහෙම ෆෝම් කරලා මුන් දැන් ක්‍රිකට් ගහන එක නවත්තල බඩු ගහන එකට කප් ගනී
    පිස්සුද පකෝ, ඉස්සර ජයසූරිය කාරයා එහෙම ෆ්ලයිට් එකේ යන එන හැම ගුවන් සේවිකාවටම ඇරියා, එහෙමයි කියලා ක්‍රිකට් ගැහුවෙ නැද්ද. පොන්නයො වගේ උදේ ඉඳන් වැලලෙනවා මුන් නරක් වෙයි කියලා. යකෝ පන්සලක සාමනේර හාමුදුරුවරු නෙමෙයි ඔය, පට්ට බඩු කාරයො තමයි කොහොමත්..
     
    • Like
    Reactions: visalbro

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මොන චීත්ත වැඩද යකෝ මේවා? දිල්කිට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙකුත් ඉන්නවා. සමහර විට දෙන්න බැඳලත් ඇති. කොහොම වුනත් ගෑනියෙක් සින්දුවක් කියද්දී ඒකිගේ අතින් අල්ලන් සල්ලාලයෙක් වගේ ඒකිගේ මූණ දිහා බලාගෙන ඉන්න කියල ක්‍රිකටර් කෙනෙකුගෙන් ඉල්ලන්නේ මොන පොන්සියෝද? අර බැට් එක නැති වෙච්ච ඉස්කෝලේ කොල්ලව අල්ලගෙන එතනත් මළවිකාරයක් ඔය වැඩසටහනේ රඟපෑවා.

    ඕක රංගනයගේ හෝ වෙන කෙනෙකුගේ වැරැද්දක් නෙමෙයි. සිංහල අපතයොන්ගේ වැරදි. දෙමළුන්ගේත් ඔය වගේ බොළඳ වැඩසටහන් තියෙනවද කියල මම දන්නේ නැහැ. ඔය ක්‍රිකටර්-ලම ඊළඟ වතාවේ පැරදුනොත් ඔය එකෙක්වත් උන් ගැන කතා කරන්නේ නැහැ. අපි හරි අලි ඔළුවෙන් හිතන් හිටියට මෙහෙ ක්‍රිකට් ෆෑන්ස්ලත් ඉන්දියාවේ, පකිස්තානේ, බංගලිදෙශේ, ඇෆ්ගනිස්තානේ එවුන් වගේම තමයි. උන්ගේ තියෙන වේස ජානමනේ අඹගෙඩියේ එවුන්ටත් තියෙන්නේ. තාම ක්‍රිකටර්-ලගේ ගෙවල් ගිනිතියපු නැති ටික විතරයි. ඒකත් තව ටික කාලෙකින් කරයි!