⓵ flightradar24.com
මේ site එකෙන් පුළුවන් ගුවන් යානා දැන් ගමන් කරන්නේ කොතනද, ඒ ගුවන් යානය කොහේ ඉදන් කොහාටද යන්නේ, ගුවන් යානයේ විස්තර එහෙමත් බලන්න පුළුවන්.එයාලගේ mobile app තියෙනවා පහලින් බාගන්න
⓶ marinetraffic.com
මේ site එකෙන් පුළුවන් ලෝකේ පුරා තියෙන නැව් බලන්න. මේකෙනුත් පුළුවන් නැව් වල ගමන් මාර්ගය, නැවේ විස්තර වගේ දේවල් බලන්න. මෙයාලාගේ mobile app පහලින් බාගන්න.
⓷ smartserials.comhttp://notes.io/
මේ site එකකෙන් පුළුවන් software වල serial key හොයාගන්න. මේකේ අලුත්ම software වල serial key නම් නෑ. එත් සමහර software වල අලුත්ම වර්ෂන් එකේ serial no එක හොයාගන්න පුළුවන්.
⓸ fmail.io
මේක නම් ගොඩක් වැදගත් වෙන site එකක්. හොර email හදන්න පුළුවන්. හැබැයි මිනිත්තු 30 යි තියෙන්නේ. මේක අපිට වැදගත් වෙනවා සමහර site වලට යද්දී register වෙන්නම ඕනිනේ. හැබැයි register උනාට පස්සේ අම්බානෙට email එන්න ගන්නවා. ඉතින් එහෙම අවස්තාවක තමන්ගේ email එකෙන් register නොවී මේකෙන් හදපු හොර ඉ මේල් එකකින් register වෙන්න. දැන් ඉතින් වැල site ගානේ යන්න පටන් ගනී.
⓹ guerrillamail.com
මේකෙන් පුළුවන් බොරු email addres වලින් email යවන්න. තමන්ට කැමති email එකක් එතනින් තෝරාගන්න පුළුවන්. ජොලියට ඔහේ කාට හරි email එකක් යැවුවට කමක් නෑ. එත් මේක වෙන email එකකින් ගියාට ip වලින් කවුද යැව්වේ කියලා හොයාගන්න පුළුවන්.
⓺ mailinator.com
inbox ගණනාවක් එකවර පරික්ෂා කරගන්න පුළුවන් මේ site එකෙන්.
⓻ aimersoft.com
මේ site එකෙන් පුළුවන් password යෙදු PDF ගොනු වල password එක remove කරන්න පුළුවන්. කරන්න තියෙන්නේ. pdf ගොනුව upload කරලා බලාන ඉන්න විතරයි. (email එක ඉල්ලුවොත් දෙන්න. මතක විදියට මෙයාලා password remove කරපු pdf ගොනුවේ ලින්ක් එක mail කරනවා)