පට්ට site ටිකක්

sooppuwa

Well-known member
  • Jan 31, 2016
    782
    465
    63
    උඩ තට්ටුවෙ
    http://ctrlq.org/screenshots/ -විවිධ වෙබ් පිටු වල screenshots ඉතා පහසුවෙන් ලබා ගැනීමට.
    zerodollarmovies.com -You tube හි අඩංගු සම්පූර්ණ ෆිල්ම් බලා ගැනීමට(ඒ කිව්වෙ කෑලි කෑලි නැතුව මුලු ෆිල්ම් එකම)
    goo.gl - ඉතා දිග වෙබ් ලිපින කෙටි කර ගැනීමට.
    http://unfurlr.com/ -කෙටි වෙබ් ලිපිනය යට සැගවී තිබෙන සත්‍ය වෙබ් ලිපිනය සොයා ගැනීමට.
    qClock - ගූගල් මැප් ආස්‍රයෙන් ඔබ ජීවත්වන නගරයේ වෙලාව නිවැරදිවම බලාගන්න.
    copypastecharacter.com -ඔබේ keyboard එකේ නැති අමුතු characterස් කොපි කරගන්න.
    lovelycharts.com - වගු ප්‍රස්තාර පහසුවෙන් හදාගන්න.
    iconfinder.com -කැමති ප්‍රමානයෙන් කැමති අයිකන් එකක් හොයාගන්න.
    office.com - microsoft office සඳහා අවශ්‍ය Templates,cliparts download කරගන්න.
    followupthen.com - email reminders පහසුවෙන් හදාගන්න.
    joliprint.com -Newas aticles බ්ලොග් වල තියන දේවල් පත්තරයක් විදිහට ප්‍රින්ට් කරගන්න.
    e.ggtimer.com -එදිනෙදා කටයුතු වලට අවශ්‍ය වන සරල ටයිමරයක්.
    myfonts.com/WhatTheFont -පිංතුරයක ෆොන්ට් එක මොකක්ද කියල හොයාගන්න.
    google.com/webfonts -ෆොන්ට්ස් ඔතා විශාල ප්‍රමාණයක් ලබාගන්න.
    livestream.com -විවිධ අවස්ථා සජීවීව විකාෂනය කල හැකි වෙබ් අඩවියකි.
    flightstats.com ලොව ඕනෑම ගුවන්තොටුපලක ගුවන් ගමන් පිලිබඳ තොරතුරු ලබාගන්න.
    wetransfer.com -විශාල files ඔන්ලයින් share කරගන්න.
    polishmywriting.com-ඔයාගෙ ඉංග්‍රීඉ කියවීමේ,ලිවීමේ,ශබ් ද කිරීමේ හැකියාව උරගා බලන්න.
    typewith.me-එකම ඩොකියුමන්ට් එකක ගොඩ දෙනෙක් එක්ක වැඩ කරන්න.
    imo.im-එකම තැනකින් skypr,facebook.g talk මිතුරන් සමග කතා කරන්න
    translate.google.com-ඕනෑම වෙබ් පේජ් එකක් pdf ෆයිල් එකක් පරිවර්තනය කරගන්න.
    kleki.com-විවිධ වර්ගයේ බුරුසු වලින් ලස්සන චිත්‍ර අදින්න.
    midomi.com-අමතකවුන සින්දුවේ නම හොයාගන්න.
    homestyler.com-ඔබගේ සිහින නිවෙසේ 3D අනුරුවක් සාදාගන්න.
    aviary.com/myna -ඔන්ලයින් ඕඩියෝ ඉඩිටර් එකකි.
    picmonkey.com-ඔන්ලයින් image editor එකකි.
    formspring.me-මතනදී ඔබට පෞද්ගලික ප්‍රශ්ණයක් ඇසීමට හෝ උත්තර දීමට පුලුවන.
    safeweb.norton.com-වෙබ් අඩවියක ආරක්දාව තහවුරු කරගැනීමට.
    deadurl.com-ඔබ bookmark කරගත් web pages ඩිලීට් වුන විට මෙයින් උදව් ගත් හැක.
    youtube.com/leanback-You tube channel TV එකක මෙන් බලන්න.
    talltweets.com-වචන 140ට වැඩි ට්වීට්ස් යවන්න.
    notes.io-බ්‍රව්සර් එකේ පොඩි පොඩි නෝට්ස් ලියාගන්න.
    otixo.com -ඔන්ලයින් ෆයිල් එකම තැනකදී කලමණාකරනය කරගන්න(Dropbox, Google Docs)
    tinychat.com-පෞද්ගලික චැට් room එකක් හදාගන්න.
    ctrlq.org/dictation-ඔබ ලියූ දෙය කියවා දෙන ඔන්ලයින් අඩවියකි.
    https://history.google.com-google වල ඔබ කරපු වැඩ ඔක්කොම.